මචන්ලා මේකයි සීන් එක..අපේ ඔෆිස් එකෙන් බයික් එකක් දෙන්න යනවා මට
..මගෙන් ඇහුව මොකක්ද ඕන බයික් එක කියල..ඉතින් තෙල් හොදට කරන 100CC - 135CC රේන්ජ් එකේ බයික් එකක් කියපල්ලකෝ..මන් ටිකක් විතර උස මහතයි එක නිසා බයික් එක ටිකක් සයිස් එකෙන් ලොකු වෙන්නත් ඕනේ..150CC එකකට ගිහින් වැඩක් නෑ බන් තෙල් කෙරුවාව එක්ක..
* Pulsar 135CC එක නම් එපා
. (එක Neutral කරන්න ගියාම සංසාරේ එපා වෙනවා සහ දුර පදිනකොට උරහිස් කකියනවා
)
..මගෙන් ඇහුව මොකක්ද ඕන බයික් එක කියල..ඉතින් තෙල් හොදට කරන 100CC - 135CC රේන්ජ් එකේ බයික් එකක් කියපල්ලකෝ..මන් ටිකක් විතර උස මහතයි එක නිසා බයික් එක ටිකක් සයිස් එකෙන් ලොකු වෙන්නත් ඕනේ..150CC එකකට ගිහින් වැඩක් නෑ බන් තෙල් කෙරුවාව එක්ක..* Pulsar 135CC එක නම් එපා

. (එක Neutral කරන්න ගියාම සංසාරේ එපා වෙනවා සහ දුර පදිනකොට උරහිස් කකියනවා
)

