මගේ ප්ලැට්නා එකේ එන්ජින් ඔයිල් මාරු කර ගන්න ඕන. මොනවද දාන්න ඕන ඔයිල් වර්ගය දන්නා අය හෙල්ප් ප්ලීස්...
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Nov 1, 2018 #1 මගේ ප්ලැට්නා එකේ එන්ජින් ඔයිල් මාරු කර ගන්න ඕන. මොනවද දාන්න ඕන ඔයිල් වර්ගය දන්නා අය හෙල්ප් ප්ලීස්...
ravindaj Well-known member Sep 1, 2014 1,408 132 83 Nov 1, 2018 #4 මෝටර් සයිකල් වලට දාන්නේ 4T ඔයිල්. දැන් තියන ඔයිල් බ්‍රෑන්ඩ් ඔක්කොම එක වගේ. වොරන්ටි සර්විස් වලදී ඒජන්ට් රෙකමන්ඩ් කරන එක තමයි දාන්න වෙන්නේ දන්න හැටියට.
මෝටර් සයිකල් වලට දාන්නේ 4T ඔයිල්. දැන් තියන ඔයිල් බ්‍රෑන්ඩ් ඔක්කොම එක වගේ. වොරන්ටි සර්විස් වලදී ඒජන්ට් රෙකමන්ඩ් කරන එක තමයි දාන්න වෙන්නේ දන්න හැටියට.
wqe123 Well-known member Aug 21, 2015 9,600 12,719 113 ලංකාවේ.. ලංකාවේ Nov 1, 2018 #5 ravindaj said: මෝටර් සයිකල් වලට දාන්නේ 4T ඔයිල්. දැන් තියන ඔයිල් බ්‍රෑන්ඩ් ඔක්කොම එක වගේ. වොරන්ටි සර්විස් වලදී ඒජන්ට් රෙකමන්ඩ් කරන එක තමයි දාන්න වෙන්නේ දන්න හැටියට. Click to expand... මේක තමා හරි, warranty ඉවර නැත්තං උබ agent recommended එකම දාපන්
ravindaj said: මෝටර් සයිකල් වලට දාන්නේ 4T ඔයිල්. දැන් තියන ඔයිල් බ්‍රෑන්ඩ් ඔක්කොම එක වගේ. වොරන්ටි සර්විස් වලදී ඒජන්ට් රෙකමන්ඩ් කරන එක තමයි දාන්න වෙන්නේ දන්න හැටියට. Click to expand... මේක තමා හරි, warranty ඉවර නැත්තං උබ agent recommended එකම දාපන්
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Nov 1, 2018 #6 ravindaj said: මෝටර් සයිකල් වලට දාන්නේ 4T ඔයිල්. දැන් තියන ඔයිල් බ්‍රෑන්ඩ් ඔක්කොම එක වගේ. වොරන්ටි සර්විස් වලදී ඒජන්ට් රෙකමන්ඩ් කරන එක තමයි දාන්න වෙන්නේ දන්න හැටියට. Click to expand... වොරන්ටි ඉවරයි බං, කැල්ටෙක්ස් කොහොමද? https://www.caltex.com/ph/motorists...oline-motorcycles/motorcycle-engine-oils.html මේකෙන් මොකක්ද දාන්න ඕන.
ravindaj said: මෝටර් සයිකල් වලට දාන්නේ 4T ඔයිල්. දැන් තියන ඔයිල් බ්‍රෑන්ඩ් ඔක්කොම එක වගේ. වොරන්ටි සර්විස් වලදී ඒජන්ට් රෙකමන්ඩ් කරන එක තමයි දාන්න වෙන්නේ දන්න හැටියට. Click to expand... වොරන්ටි ඉවරයි බං, කැල්ටෙක්ස් කොහොමද? https://www.caltex.com/ph/motorists...oline-motorcycles/motorcycle-engine-oils.html මේකෙන් මොකක්ද දාන්න ඕන.