Motor Cycle Engine Oils

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    මගේ ප්ලැට්නා එකේ එන්ජින් ඔයිල් මාරු කර ගන්න ඕන. මොනවද දාන්න ඕන ඔයිල් වර්ගය

    දන්නා අය හෙල්ප් ප්ලීස්...

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මෝටර් සයිකල් වලට දාන්නේ 4T ඔයිල්.
    දැන් තියන ඔයිල් බ්‍රෑන්ඩ් ඔක්කොම එක වගේ.
    වොරන්ටි සර්විස් වලදී ඒජන්ට් රෙකමන්ඩ් කරන එක තමයි දාන්න වෙන්නේ දන්න හැටියට.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෝටර් සයිකල් වලට දාන්නේ 4T ඔයිල්.
    දැන් තියන ඔයිල් බ්‍රෑන්ඩ් ඔක්කොම එක වගේ.
    වොරන්ටි සර්විස් වලදී ඒජන්ට් රෙකමන්ඩ් කරන එක තමයි දාන්න වෙන්නේ දන්න හැටියට.

    මේක තමා හරි, warranty ඉවර නැත්තං උබ agent recommended එකම දාපන්
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මෝටර් සයිකල් වලට දාන්නේ 4T ඔයිල්.
    දැන් තියන ඔයිල් බ්‍රෑන්ඩ් ඔක්කොම එක වගේ.
    වොරන්ටි සර්විස් වලදී ඒජන්ට් රෙකමන්ඩ් කරන එක තමයි දාන්න වෙන්නේ දන්න හැටියට.

    වොරන්ටි ඉවරයි බං, කැල්ටෙක්ස් කොහොමද?

    https://www.caltex.com/ph/motorists...oline-motorcycles/motorcycle-engine-oils.html

    මේකෙන් මොකක්ද දාන්න ඕන.