අනිත් Insurance Companies එක්ක බැලුවම අඩුවට දෙන්නෙ ඇයි?. මගේ වාහනේ Alianze 80000+ Celyinco 110000 + Sri Lanka 50000 + Sri Lanka එකේ Claims දෙන්න හොරයිද? සිරාවටම හොඳ Motor Insurance මොනවද?