Motor Insurance සිරාවටම.

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    අනිත් Insurance Companies එක්ක බැලුවම අඩුවට දෙන්නෙ ඇයි?.​

    මගේ වාහනේ Alianze 80000+​

    Celyinco 110000 +​

    Sri Lanka 50000 +​

    Sri Lanka එකේ Claims දෙන්න හොරයිද?​

    සිරාවටම හොඳ Motor Insurance මොනවද?​

     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,655
    8,338
    113

    අනිත් Insurance Companies එක්ක බැලුවම අඩුවට දෙන්නෙ ඇයි?.​

    මගේ වාහනේ Alianze 80000+​

    Celyinco 110000 +​

    Sri Lanka 50000 +​

    Sri Lanka එකේ Claims දෙන්න හොරයිද?​

    සිරාවටම හොඳ Motor Insurance මොනවද?​


    ශ්‍රී ලංකා එකේ අරන් යන එස්ටිමෙට් එකත් අඩු කරනවා.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,630
    8,808
    113
    kandy
    mage

    Celyinco eke 95000 + .​

    habai happuna welawe kisima case ekak na. full bill eka settle kara. 350000 ka
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Owa athule eka eka covers thiyenawa. Umba compare karanakota similar covers thiyenawada balapan.