Motor Vehicle Engineering + City & Guilds

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
එන්න ඔටෝ මොබියිල් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න + වරලත් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න

ඊට කලින් මේ ටිකට මට හෙල්ප් එකක් දීලා ඉන්න

පාඨමාලාව කරන අය, කරපු අය කවුද ඉන්නේ ??
ලංකාවේ කරන්න හොඳම තැන මොකක්ද ?
ලංකාවේ ජොබ් එහෙම කොහොමද ?
වෙන රටක උපාධියකට සම්බන්ධ වීම හා තොරතුරු දන්නවද ??

මේ ගැන දන්න අය කියන්නෝ...තැන්කෝ
 
Last edited:

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවෙ කරන්න හොදම තෑන තමා මොරටුව ජර්මන් ටෙක් එක ලොකේ ඕනම තෑනක පිලිගන්න්නව වගේම, ඔස්ට්‍රේලියාවට විසාදෙන්නෙ හොයාගෙන ඈවිත්

    එහෙම නෑත්නම් සිටි ඈන්ඩ් ගිල්ඩ්ස් කරපන් මම දන්න විදිහට ලංකාවෙ හොදටම සිටි ඈන්ඩ් ගිල්ඩ්ස් කෝස් කරන්නෙ ස්කිල්ස් ඉන්ටර් නෑශිනල් (කොල්ලි පිටිය එයාර් ටෙල් එක උඩ තම ඔෆිස් එක තිබ්බේ) ඒකෙ ලෙක්චර්ස් තියන්නෙ ආන්ඩුවෙ ටෙක් වල හම පහසු කමක්ම තියනව වගේම, හොද ලෙක්චර්ස්ලත් ඉන්නව, ඒ වගේම ප්‍රෑක්ටිකල්ස් සුත් කරනව ටෙක් එකේම

    විශේසයෙන්ම ටෙක් එකක නියම විදිහට තියරි + ප්‍රෑක්ටිකල් කරන ලංකාවෙ එකම සිටි ඈන්ඩ් ගිල්ස් ඒජන්ට් තමා ස්කිල්ස් කියන්නෙ (මම දන්න විදිහටා)

    මෝටර් මෑකෑනික් කෝස් කරන්නෙ ඔරුගොඩ වත්තෙ ද කොහෙද, සිවිල් ඉන්ජිනියරින්ග් නම් රත්මලාන ටෙක් එකේ
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E

    EE වලට කොළබ ටෙක් එකෙමය් තියෙන්නේ..
     
    Thanks

    ඔයා කරාද මචන් ? ප්‍රැක්ටිකල් හොඳයිද එයාලගේ ? DIMO එක හොඳ නැද්ද මචන් ?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    A/L maths karala thiyenawa nam karapan. tikak amarui. hoda english Knowledge ekakuth ona.tikak wiyadam karannath wenawa, dip level ekata abt 2 laks yanawa.
     
    geman tec eke karapu mage yaluwo innawa. practical denneth nahalu unge hariyata. unta ugannalath nahalu.skills ekata yaman.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    A/L maths karala thiyenawa nam karapan. tikak amarui. hoda english Knowledge ekakuth ona.tikak wiyadam karannath wenawa, dip level ekata abt 2 laks yanawa.

    course fee eka 60 i
    exam fee ekath 60 k withara..kohomath 1 1/2 k withara yanawa athi machan..ethanina ehatath e ganan wagema athi level ekakata..CINEC eke witharada lankawema complete karanna puluwan Automative,Auto Mobile degree thiyenne machan ?
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    geman tec eke karapu mage yaluwo innawa. practical denneth nahalu unge hariyata. unta ugannalath nahalu.skills ekata yaman.

    ok machan thanks :) eth samahru kiyala thiyenawane skills wadak na kiyala.ane manda eka ekkenata danena vidiha wenna athi :D
     
    sami007

    Active member
  • Mar 24, 2007
    338
    48
    28
    Gam5
    orugodawatta japan tech eke 3 year course eka karanagaman skill eke(city n gls) dip eka week end karapan, niyemeta alla ganna puluwan, week days wala sinhalen karaddi week end english walin, habai maths science tikak ona wei mewata, japan tech ekai city n gld 2ma pili gannawa ona tanaka...

    skill eke new grp ekak dis mnth 9 strt wenawa
     
    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    GermanTec palayan nathnam orugodawatta AETI. degree ekak onenam wenama karanna.
    degree tibbata wadak na wada barinam. eka nisa full time course ekak karanna.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    course fee eka 60 i
    exam fee ekath 60 k withara..kohomath 1 1/2 k withara yanawa athi machan..ethanina ehatath e ganan wagema athi level ekakata..CINEC eke witharada lankawema complete karanna puluwan Automative,Auto Mobile degree thiyenne machan ?

    ayi open eketh thiyenawa. abt 6 yrs yanawa complete karanna. c&g exam fees 60i kiyala kiwwata eeta wadiya yanawa. uba A/L maths da keruwe?