1994 register කරපු පරණ බයිසිකලයක් තියෙනවා . එකේ පොත හොදටම සව්ත්තු වෙලා තියෙන්නේ . පොතේ Original owner ඉන්නේ Leasing company එකක් . Current owner විදියට ඉන්නේ private limited company එකක් . current owner විදියට සාමාන්‍ය මනුස්සයෙකුයි ලිපිනෙයි තිබුනානම් ගෙදරට ගිහින් Id copy එකක් ඉල්ලන් පොත අලුත් කරගන්න තිබුන . එත් දැන් current owner විදියට Company එකක් තියෙද්දී පොත අලුත් කරගන්න මොනවද කරන්න ඕන ? පොතයි බයිසිකලෙයි ඇරෙන්න වෙන මුකුත් නැහැ . මේක කොහොමහරි කරගන්න විදියක් නැද්ද ?


