Motorbike එකේ අයිතිය පිළිබද ප්‍රශ්නයක් .

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    1994 register කරපු පරණ බයිසිකලයක් තියෙනවා . එකේ පොත හොදටම සව්ත්තු වෙලා තියෙන්නේ . පොතේ Original owner ඉන්නේ Leasing company එකක් . Current owner විදියට ඉන්නේ private limited company එකක් . current owner විදියට සාමාන්‍ය මනුස්සයෙකුයි ලිපිනෙයි තිබුනානම් ගෙදරට ගිහින් Id copy එකක් ඉල්ලන් පොත අලුත් කරගන්න තිබුන . එත් දැන් current owner විදියට Company එකක් තියෙද්දී පොත අලුත් කරගන්න මොනවද කරන්න ඕන ? පොතයි බයිසිකලෙයි ඇරෙන්න වෙන මුකුත් නැහැ . මේක කොහොමහරි කරගන්න විදියක් නැද්ද ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Man hithanne,

    Leasing ekata gihin deletion letter ekak one.
    Katha karala balapan thawa ekak ganna danata dipu eka nathi nisa.

    Transfer form eka, ara company eke assets walata innawa manager / some authorized person kenek, u sign karanna one.

    Company eke letter ekakuth one wey.

    Revenue liecense ganna one, insurance ehemath one.

    E okkomath ekka RMV gihin balapan.
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    Man hithanne,

    Leasing ekata gihin deletion letter ekak one.
    Katha karala balapan thawa ekak ganna danata dipu eka nathi nisa.

    Transfer form eka, ara company eke assets walata innawa manager / some authorized person kenek, u sign karanna one.

    Company eke letter ekakuth one wey.

    Revenue liecense ganna one, insurance ehemath one.

    E okkomath ekka RMV gihin balapan.
    Thiss :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    Man hithanne,

    Leasing ekata gihin deletion letter ekak one.
    Katha karala balapan thawa ekak ganna danata dipu eka nathi nisa.

    Transfer form eka, ara company eke assets walata innawa manager / some authorized person kenek, u sign karanna one.

    Company eke letter ekakuth one wey.

    Revenue liecense ganna one, insurance ehemath one.

    E okkomath ekka RMV gihin balapan.
    පොත හොදටම සව්ත්තු වෙලා නිසා revenue license එකවත් ගන්න පුළුවන් වෙයිද කියල sure නැහැ .
    engine number , chassis number, number plate එකේ number එකනම් පේනවා . එත් සමහර දේවල් පෙන්නේ නැහැ .
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පොත හොදටම සව්ත්තු වෙලා නිසා revenue license එකවත් ගන්න පුළුවන් වෙයිද කියල sure නැහැ .
    engine number , chassis number, number plate එකේ number එකනම් පේනවා . එත් සමහර දේවල් පෙන්නේ නැහැ .

    රෙවෙනියු ලයිසන් ගන්න පොත ඕනෙ . ( Edit )
    මුලින් දුම් වාර්තාව ගනින්, බයික් එකෙ චැසි# එකයි පොතෙ චසි# එකයි පේනව නන් ඒ ඇති.

    දුම් වාර්තාව අරන් ගිහින් රෙවෙනියු ලයිසන් එක ගනින්. දඩ එහෙම ගෙවන්න වෙයි පරන අවුරුදු වලට.
    ඉන්ශුවරනස් එකත් ගනින් ( මේකට රෙවෙනියු ලයිසන් හරි පොත හරි ඕන වෙයි , මතක නෑ මට )
    ඉන්ශුවරස්, රෙවෙනියු ලයිසන් ගන්න පොත උබෙ නමට තියෙන්න ඕනෙ නෑ

    පරන පොතයි, කියපු ලියුම් ටිකයි, රෙවෙනියු ලයිසන්, ඉන්ශුවරනස් ටිකයි අරන් ආර් එම් වී එකට ගිහින් බලන්න.
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    රෙවෙනියු ලයිසන් ගන්න පොත ඕනෙ නෑ.

    තෑන්ක්ස් මචං reply එකට .
    ගොඩක් අය කියනවනේ revenue license එක ගන්න දුම් සහතිකෙයි පරණ revenue license එකකුයි බයිසිකලේ පොතයි ඕන කියල .
    revenue එක ගන්න පොත ඕන නැහැ කියල sure ද
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තෑන්ක්ස් මචං reply එකට .
    ගොඩක් අය කියනවනේ revenue license එක ගන්න දුම් සහතිකෙයි පරණ revenue license එකකුයි බයිසිකලේ පොතයි ඕන කියල .
    revenue එක ගන්න පොත ඕන නැහැ කියල sure ද

    හම්මට මට වැරදුනා :baffled:
    පොත ඔනෙ බන්, insuarance & දුම් වාර්තාවයි ඕනෙ, මට මතකයක් තිබුනෙ නෑ, ඒ ගැන
    කලින් ආදායම් බලප්ත්‍ර නැති නන්, පොලිස් වාර්තාවකුත් ඔන වෙයි

    සොරි :confused: :sorry:

    Chassi/ Engine # පෙනව නන් අවුලක් වෙන එකක් නෑ
    දීලම බලන්න
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    හම්මට මට වැරදුනා :baffled:
    පොත ඔනෙ බන්, insuarance & දුම් වාර්තාවයි ඕනෙ, මට මතකයක් තිබුනෙ නෑ, ඒ ගැන
    කලින් ආදායම් බලප්ත්‍ර නැති නන්, පොලිස් වාර්තාවකුත් ඔන වෙයි

    සොරි :confused: :sorry:

    Chassi/ Engine # පෙනව නන් අවුලක් වෙන එකක් නෑ
    දීලම බලන්න
    හරි මචං .
    තැන්ක්ස් reply කරාට .
     
    • Like
    Reactions: Solo Rider

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    අයිතිය තමා ප්‍රශ්ණේ.. ඕක ගොඩ දාගන්න අමාරුයි
    ඒකතමයි නේද ?
    හදන්න ලොකු ගානක් ගියා . දැන් ඒක පැත්තකට කරන්නන වෙන පාටක් තියෙන්නේ .
     
    • Sad
    Reactions: Solo Rider and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒකතමයි නේද ?
    හදන්න ලොකු ගානක් ගියා . දැන් ඒක පැත්තකට කරන්නන වෙන පාටක් තියෙන්නේ .
    මොකක්ද බයික් එක? පොතක් අඩුවට හොයා ගන්න බෑරි මොඩල් එකක්ද? මුලින්ම කරන්න ඕනේ පොත් පත් ගොඩ දාගන්න එකනේ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    Mokadda machan bike eka ?
    මොකක්ද බයික් එක? පොතක් අඩුවට හොයා ගන්න බෑරි මොඩල් එකක්ද? මුලින්ම කරන්න ඕනේ පොත් පත් ගොඩ දාගන්න එකනේ
    පරණ බජාජ් scooter එකක් මචං .
    ඒක තමයි මහ ගොං වැඩක් කරේ .
    බයික් එක හදල පොත අරන් බලද්දී පොත සව්ත්තු වෙලා .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පරණ බජාජ් scooter එකක් මචං .
    ඒක තමයි මහ ගොං වැඩක් කරේ .
    බයික් එක හදල පොත අරන් බලද්දී පොත සව්ත්තු වෙලා .
    මම පොඩ්ඩක් යාලුවන්ගෙන් අහලා බලන්නම්