මචංලා මට කියල දීපල්ලකො වෙන අයිතිකාරයෙක්ගෙන් මෝටර් සයිකලයක් අපි ගන්නකොට කරන්න ඕනෙ දේවල් ටික.මට මේ පිළිබද කිසිම දැනුමක් නැහැ.:sorry: උදා- transfer paper එකේ අත්සන ගන්න විදිය එහෙම.:confused::confused::confused: ගොඩක් අය කියනව date එක දාන්න එපා කියල:no: