::: Motorbike Gadgets :::

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    බයික් තියෙන හැමෝම ආසයිනෙ තමන්ගේ බයික් එකට ගැජට්, ලයිට් එහෙම සෙට් කරලා ලස්සනට දිලිසි දිලිසි පාරේ යන්න...

    maxresdefault.jpg

    තමන් සෙට් කරලා තියෙන ගැජට් ගැන අනිත් අයටත් දැනගන්න මේ ත්‍රෙඩ් එකේ දාන්න....

    බයික් එකේ වර්ගය හා මොඩිෆයි කරපු තැනක් එහෙම තියෙනවා නම් එ් ගැනත් විස්තර දාන්න....අනිත් අයට වැදගත් වෙයි...

    අනිත් අය බම්ප් එකක් වත් දාගෙන යන්න...
     
    • Like
    Reactions: wingman

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ බයික් එකේ නම් කිසිම අමතර කෑලි බෑලි එල්ලලා නෑ.මම එහෙම ඒවට කැමති නෑ.නිකන් තොරම්බල් කරත්තවගේ.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    මම නම් මගේ කිසිම වාහානයකට කිසිම අමතර කැල්ලක් එල්ලන්නේ නැත..
    ඔරිජිනල් විදියට තියෙන කොට තමා මට නම් ලස්සන :love::love::love:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගේ බයික් එකේ නම් කිසිම අමතර කෑලි බෑලි එල්ලලා නෑ.මම එහෙම ඒවට කැමති නෑ.නිකන් තොරම්බල් කරත්තවගේ.

    මම නම් මගේ කිසිම වාහානයකට කිසිම අමතර කැල්ලක් එල්ලන්නේ නැත..
    ඔරිජිනල් විදියට තියෙන කොට තමා මට නම් ලස්සන :love::love::love:

    True. :yes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මගේ බයික් එකේ නම් කිසිම අමතර කෑලි බෑලි එල්ලලා නෑ.මම එහෙම ඒවට කැමති නෑ.නිකන් තොරම්බල් කරත්තවගේ.

    තොරොම්බෝල් කරත්ත වගේ කරනවාට නං මාත් කැමති නෑ :baffled:

    ඒත් හසාඩ්,ෆොග් ලයිට් වගේ අවශ්‍ය දේවල් ටිකක් හයිකරන එක නං නරකක් නෑ :yes: