Motorcycle front sprocket - මේ කතාව ඇත්තද

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,446
    113
    මචන් බයික් එකේ ඉස්සරහ ස්පොකට් එක පොඩ්ඩක් ගෙවිලා,චචෙන් එකේ පොඩි සද්දයක් එනවා.
    මන් මේක පෙන්නුවා බයික් හදන එකෙක්ට.උ තමයි කිව්වේ ස්පොකට් එකේ අවුල තියෙන්නේ,ගලවලා බැලුවම ඇත්ත.එක පොඩ්ඩක් එක පැත්තක් ගෙවිලා.
    මේක මාරු කරන්න පොඩි ගානක් බන් යන්නේ.
    ඉතින් මන් මේ සින් එක මගේ යාලුවෙක් ඉන්නවා උටත් ගැරේජ් එකක් තියෙනවා.තාත්තල පුතාල ඉදන්ම ගැරේජ් බැසලා හොද නමක් තියෙන.හැබැයි මුන් බයික් හදන්නේ නැ.මු මට කිව්වා මාරු කරනවානම් සෙට් එකම මාරු කරපන්,නැත්නම් වැඩක් නැ කියලා.අනිත් ටිකත් ඉක්මනට ගෙවිලා යනවා කියාලා.

    මේ කතාව ඇත්තද බන් .උබල එහෙම ෆ්රෝන්ට් ස්පොකට් එක විතරක් මාරු කරලා තියෙනවද ?
    A quite informative video....

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    මචන් බයික් එකේ ඉස්සරහ ස්පොකට් එක පොඩ්ඩක් ගෙවිලා,චචෙන් එකේ පොඩි සද්දයක් එනවා.
    මන් මේක පෙන්නුවා බයික් හදන එකෙක්ට.උ තමයි කිව්වේ ස්පොකට් එකේ අවුල තියෙන්නේ,ගලවලා බැලුවම ඇත්ත.එක පොඩ්ඩක් එක පැත්තක් ගෙවිලා.
    මේක මාරු කරන්න පොඩි ගානක් බන් යන්නේ.
    ඉතින් මන් මේ සින් එක මගේ යාලුවෙක් ඉන්නවා උටත් ගැරේජ් එකක් තියෙනවා.තාත්තල පුතාල ඉදන්ම ගැරේජ් බැසලා හොද නමක් තියෙන.හැබැයි මුන් බයික් හදන්නේ නැ.මු මට කිව්වා මාරු කරනවානම් සෙට් එකම මාරු කරපන්,නැත්නම් වැඩක් නැ කියලා.අනිත් ටිකත් ඉක්මනට ගෙවිලා යනවා කියාලා.

    මේ කතාව ඇත්තද බන් .උබල එහෙම ෆ්රෝන්ට් ස්පොකට් එක විතරක් මාරු කරලා තියෙනවද ?
    මාරු කරනවා නම් ඔක්කොම මාරු කරන්න ඕන. මොකද ගෙවෙනකොට ඔක්කොම කෑලි ටික ගෙවෙනවා ටික ටික. අනික ස්පොකට් එන්නේ ෆුල් සෙට්.

    බජාජ් නම් ඩයමන්ඩ් තමා ගාන රුපියල් දාහක් විතර අඩුයි. මම තුනම දැන්මා නොදා පැදලා කෙළ වෙලා. හැබයි මම කරපු ගොන් වැඩේ නොකර ඕක අනෙක් පැත්ත දාලාම දිව්වැහැකි. මාරු කරනවානම් රේසර් එක්කම මාරු කරන්න. අවුල් fz වල බඩු ගනන්.
    එහෙම මාරු කරලා දාන්න බෑ නේද මචං හැම එකම.
    ------ Post added on Oct 6, 2021 at 3:19 PM
     
    • Like
    Reactions: fallend