.motrolla Moto G මොබයිල් එක use කරන අය ඉන්නවද ???

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    .motrolla Moto G මොබයිල් එක use කරන අය ඉන්නවද ???

    මචන්ලා .....motrolla Moto G මොබයිල් එක use කරන අය ඉන්නවද ???

    උබලගේ phone එක කොහොමද ???

    මම මගේ එකට sim එක මමම කපා ගෙන දා ගත්තේ (මගේ ගාව තිබ්බේ ලොකු සිම් එකක් , මේක micro සිම් විතර නේ support කරන්නේ )

    හිටපු ගමන් , call එකක් ආවට මට අනිත් පැත්තෙන් කථා කරන දේවල් ඇහෙන්නේ නෑ ....ඉතින් මේක restart කරන්න වෙනවා ,......

    උබලටත් එහෙම වෙනවද ??

    Android අලුත් version (kit kat ද මොකක්ද නේ ) දාගන්නද ?????

    මොකද හිතන්නේ ...........වැඩ කාරයෝ පොඩ්ඩක් advice කරන්න කෝ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොලේ ඇති තේරීමක්... බෙස්ට් ෆෝන් එකක්... කපලා දාලා වැඩක් නෑ.. මමත් කපලා දාල ආයේ ලෙඩ බන්... සිග්නල් සීන්... සිම් එකක් ගනින්... මොටෝ ජි කියන්නේ පට්ට බාන්ඩයක්....
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මොලේ ඇති තේරීමක්... බෙස්ට් ෆෝන් එකක්... කපලා දාලා වැඩක් නෑ.. මමත් කපලා දාල ආයේ ලෙඩ බන්... සිග්නල් සීන්... සිම් එකක් ගනින්... මොටෝ ජි කියන්නේ පට්ට බාන්ඩයක්....
    eka thami ne........balamu sim ekak ganna........

    Android eka update karannda??
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    eka thami ne........balamu sim ekak ganna........

    Android eka update karannda??

    Update කරහන් බන්. සුපිරි එතකොට. ස්පීඩ් එහෙම එල...... Moto වලට Update එනවා වෙලාවට... මගෙත් 4.4.4 තියෙන්නේ.....
     
    • Like
    Reactions: wall-e

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    oka update karanna kalin micro sim ekak ganin. free ganna puluwan oya number ekama
    eka dalath oya lede enawanam aluth ekakata maru kara ganain (ita kalin phone eka full reset parak dala balanna)
    okaa Kitkat 4.4.4 walata update karanna puluwan
    fatta phone eka
     
    • Like
    Reactions: wall-e

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    Update කරහන් බන්. සුපිරි එතකොට. ස්පීඩ් එහෙම එල...... Moto වලට Update එනවා වෙලාවට... මගෙත් 4.4.4 තියෙන්නේ.....

    oka update karanna kalin micro sim ekak ganin. free ganna puluwan oya number ekama
    eka dalath oya lede enawanam aluth ekakata maru kara ganain (ita kalin phone eka full reset parak dala balanna)
    okaa Kitkat 4.4.4 walata update karanna puluwan
    fatta phone eka

    Thanks Machanla update wenna damma........habi camera eka poddak quality madi ne.....habai gaanata nam paadu na..... Rep+++:D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mage nexus 5 eka nathi unain passe man gawa dan thiyenneth moto G ekak. dekama eka wage athal eka denawa. sirama bande kisi karadarayak naha. ow aluth kitkat eka daganing.

    mata ehema restart karanna nam wenne naha ehema kisi awulak naha. dialog arcade ekakata gihin micro sim ekak illaganing. kapala daapu nisa wenas wela athi. sim eka micro karana ekak thiyenawa ung gawa nikan sim eka thiyala punch karama ganata kapila ena. ehema naththan micro ekakma ganin. ea aran try karala balapan :yes: