උබට ගැලපෙන place එක අද තමයි හම්බෙලා තියෙන්නෙ..
මුලින්ම දුවන් ගිහින් මොකද කරේ..
පොලව චුට්ටක් හාර තුන්පාරක් කැරකිලා බුදිය ගත්තද..
ගහක් ලගට ගිහින් කකුල් තුනෙන් හිටං චූ කරාද
එල මචං..



parawal ehema athuganawada ban ? kolayakwath nane![]()



Patta
මොකද්ද බන් උබල ගිය වාහනේ වර්ගය....මොනා උනත් ලස්සන පැත්තක්...![]()





super photography. whats the camera used?
ෆොටෝස් ටික නම් මරු බං
අපිට ඉතින් ෆ්රිජ් එකෙන් තමයි අයිස්.
අඩෝ පට්ටනේ බන් අයිස් පරිසරයක් රූපත් තියේ
නියමයි ලස්සනයි....




මොකද්ද බන් උබල ගිය වාහනේ වර්ගය....මොනා උනත් ලස්සන පැත්තක්...![]()