නිකන් නෙවේ giant ඒකක්මමත් එක්සයිස් එකට තමයි ගත්තේ බං... බයික් දෙන්න එපා බං... අර IDG ත් උගේ බයික් එකක් දීලා අපරාදේ කිය කිය හිටියේ...

පිනට දුන්නේ
අද ඹය කියන ගනන් වල හැටියට 30 +නිකන් නෙවේ giant ඒකක්මමත් එක්සයිස් එකට තමයි ගත්තේ බං... බයික් දෙන්න එපා බං... අර IDG ත් උගේ බයික් එකක් දීලා අපරාදේ කිය කිය හිටියේ...

පිනට දුන්නේ
අද ඹය කියන ගනන් වල හැටියට 30 +
මම උට කියන්න තමයි මචෝ ඉන්නේ
ගිය සතියේ තමයි උට කියලා bike එකට supermoto rim සෙට් එකක් දම්මගත්තේ
එහෙමත් කරදර කරන්න හොද නැහැ නේ බන්
උනුත් එහේ ආතල් ගන්නවා නෙවෙයිනේ
ඒකයි ටිකක් හිටියේ .....
මචෝ උබ bike එක ගත්ත තැන bmx model නැද්ද


මමත් එක්සයිස් එකට තමයි ගත්තේ බං... බයික් දෙන්න එපා බං... අර IDG ත් උගේ බයික් එකක් දීලා අපරාදේ කිය කිය හිටියේ...

නිකන් නෙවේ giant ඒකක්පිනට දුන්නේ
අද ඹය කියන ගනන් වල හැටියට 30 +
ඌට උබේ දැන් තියෙන එක දීලා ඒක ඉල්ලගන්න බැරිද...? 
Lumala ?![]()
මෙන්න මගේ එක
ගත්තේ 24000/=
100% satisfied![]()

hm eka nam aththa
giya nuwana athun lawawath addanna be kiyanawane
mokak hari kattak ganna one hawasata rawumak danna
ගිය දේ ගියා බන් මොනා කරන්නද උබ ඹක පැදලා feedback ඒකක් දියන්කො මාසයක් 2ක්අඩෝ අපරාදේ බං...ඌට උබේ දැන් තියෙන එක දීලා ඒක ඉල්ලගන්න බැරිද...?
![]()

![]()
මෙන්න මගේ එක
ගත්තේ 24000/=
100% satisfied![]()

shimano gears tiyena eka shape machanlumala ewa kiyana taran chater da?
lumala ewa kiyana taran chater da?
ගිය දේ ගියා බන් මොනා කරන්නද උබ ඹක පැදලා feedback ඒකක් දියන්කො මාසයක් 2ක්
මගේ දැන් තියෙන ඒකත් අව්ලක් නැ ඹහේ පදිනවා මම හැමදාම![]()

ලුමාලා එකේ 13 ට 14 ට තියෙන ඒවා නම් හරි නෑ බං.. පත සයිස් ෆ්රේම් තියෙන්නෙ...ඒත් ඉතිං එක්සයිස් එකට පදින්න නම් අවුලක් නෑ... බලනවනම් උනේ ලොකු ශෝ රූම් එකක බලපං... උන්ගේ ඒජන්ට් ලා ගේන්නේ තියෙන ලාබම බයික් ටික...
ethakota lankawe tiyana anik brands?
tomahawk kenstar wage ewa?
eta passe gear set eka maru karagaththoth awulak nene?shimano gears tiyena eka shape machan
unge gear set ekak enawa eka poddak case eth awlak na 2-3 yr padaganna puluwan
ඒ ගානට ඉතිං අවුලකුත් නෑ බං...

Lumala ?
weight ඒක කොහොමද මචන් ?![]()


ඒක තමා මචන් වටිනම වැඩේ කොහේ හරි ගෙනියන්න පුලුවන් ඒක හරි වටිනවාතනි අතින් උස්සන් පඩිපෙලක් නැග්ග ... පඩි 15ක් විතර තමා .... ගානක් නෑ
දේකට නමල ඩිකියේ දාගන්න පුළුවන්![]()


ඹක්කොම උස්සගෙන වරෙන් මේකට ඹන්න වැඩක් පටන් ගත්තා
http://www.elakiri.com/forum/showthread.php?p=18027197&posted=1#post18027197


