කැලි ටික අටවලා සම්පුර්ණ උනාම පොටො ටිකක් දාපන් මචන්25k walata dual shock Jeep liberty alloy thiyanawa. Bridgestone wage brand walin single shocks thiyanawa.
කැලි ටික අටවලා සම්පුර්ණ උනාම පොටො ටිකක් දාපන් මචන්25k walata dual shock Jeep liberty alloy thiyanawa. Bridgestone wage brand walin single shocks thiyanawa.
25k walata dual shock Jeep liberty alloy thiyanawa. Bridgestone wage brand walin single shocks thiyanawa.

25 ඒක කොහොමද මචන් ?brand ඒක මොකද්ද කියපන්කො මෙහේ ඒඋන් දන්නේත් නැති හොද brand තියෙනවා මචන්25,000 ඇලෝයි එකක් තිබ්බ මහරගම D.D එකේ. Japan model එකක්. branded එකක් නෙමෙ, හැබැයි කැලි බැලි සියල්ලම shimano. giant එකකුත් තිබ්බා... 45,000 එකනම් පට්ට. හැබැයි ඩිස්ක් නැත. මහරගම නිශානස් එකේ උන් දැන් පාවිච්චි කරපුවා ගෙන්නන්නෙ නැ කිව්වා.
25 එක අවුලක් නැ.... පදින්න හම්බුනේ නැ බං. පොටො කැල්ලක් ගහගන්න අමතක උනා. මේන් මේ දෙකේ බලන්න යන්න ඉන්නෙ.
http://seeduwamotors.com/
http://sugathcycle.com/
brand ?මේ මන් ගාව dual sus එකක් තියනවා.disk brake එකක් හයි කරන්න පුලුවන්ද බන් ඒවාට?![]()

මොටසයිකල් ගන්න ගණන් කියයිද දන්නැ නේද මචන්Raleigh Bikes tiyanawa
place eka tiyenne walikada prison junction eken harila passport office eka pattata yana paare
Sri Lanka - Raleigh
BSH VENTURES
84 Campbell Place
Colombo 08
Sri Lanka
Tel: +94 4653300
http://www.raleighusa.com/featured-bikes

මොටසයිකල් ගන්න ගණන් කියයිද දන්නැ නේද මචන්![]()
dakkama nam aasa hitenawa ban..mat ganan nam ahala na.podak gihin balanna. komat itin hariyana ekak nam na.ganan wadi wei. but gihilla podak raumak dannaගණන් තමා වැඩේ ඒ කියන ගානට තව ටිකක් දැම්මානම් bran new ලගදි ආපු මොචල් ඒකක් ගන්න පුලුවන්චයිනිස් මගුල් ගන්නේ නැතිව යුස්ට් ජපනිස් එකක් ගනින් , ඔය සෙල් කාරයෝ ගාව ඕනා තරම් තියෙනවා

බයිසිකල් ගන්න ප්ලේස් බන් 
ගනන්නම් දන්නේ නැත
සයිබකලේ දැක්කම හිතෙනවා විස්සකට එහා යයි කියල
45+ මචන්රාජගිරියේ එකක් තියනවා.නාවල පාරේ තව එකක් තියනවා ,බත්තරමුල්ල කඩුවෙල පාරේ තව එකක් තියනවාබයිසිකල් ගන්න ප්ලේස් බන්
ඔෆ්රෝඩ් දාන්න පුළුවන් බයිසිකල් .ඉන්දියන් චයිනිස් ලබ්බවල් නෙමේ.ගනන්නම් දන්නේ නැත
සයිබකලේ දැක්කම හිතෙනවා විස්සකට එහා යයි කියල

macho kali tika set karala poto dapan balanna![]()
Me wage models godak thiyanawa aluthen awilla. Giant 8k withara thiyanawa pata walin. tawa brands godak thiyanawa.ona ewun kiya palla.
![]()
Me wage models godak thiyanawa aluthen awilla. Giant 8k withara thiyanawa pata walin. tawa brands godak thiyanawa.ona ewun kiya palla.

macho kali tika set karala poto dapan balanna
රාජගිරියේ එකක් තියනවා.නාවල පාරේ තව එකක් තියනවා ,බත්තරමුල්ල කඩුවෙල පාරේ තව එකක් තියනවාබයිසිකල් ගන්න ප්ලේස් බන්
ඔෆ්රෝඩ් දාන්න පුළුවන් බයිසිකල් .ඉන්දියන් චයිනිස් ලබ්බවල් නෙමේ.ගනන්නම් දන්නේ නැත
සයිබකලේ දැක්කම හිතෙනවා විස්සකට එහා යයි කියල