Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    25,000 ඇලෝයි එකක් තිබ්බ මහරගම D.D එකේ. Japan model එකක්. branded එකක් නෙමෙ, හැබැයි කැලි බැලි සියල්ලම shimano. giant එකකුත් තිබ්බා... 45,000 එකනම් පට්ට. හැබැයි ඩිස්ක් නැත. මහරගම නිශානස් එකේ උන් දැන් පාවිච්චි කරපුවා ගෙන්නන්නෙ නැ කිව්වා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    25 ඒක කොහොමද මචන් ?brand ඒක මොකද්ද කියපන්කො මෙහේ ඒඋන් දන්නේත් නැති හොද brand තියෙනවා මචන්

    13.jpg

    1900111_230232340512060_1614728620_n.jpg

    GT-Fury-Blog.jpg

    පොටො නැද්ද ?

    මිගමු ලයින් ඒකේ කරක් ගැහුවොත් තව අඩුවට හොයාගන්න පුලුවන් වෙයි මචන්
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    25 එක අවුලක් නැ.... පදින්න හම්බුනේ නැ බං. පොටො කැල්ලක් ගහගන්න අමතක උනා. මේන් මේ දෙකේ බලන්න යන්න ඉන්නෙ.

    http://seeduwamotors.com/
    http://sugathcycle.com/

    oya sugath eka hondai kiyala kiwwa machan man kalin gannakota anna eka aniwaren balapan machan
    habai man gattu man gawa ati 25ta honda alloy ewwa
    yako man hithuwe uge ganan wadi kiyala balagena yaddi uu hondaine bn
     
    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    මේ මන් ගාව dual sus එකක් තියනවා.disk brake එකක් හයි කරන්න පුලුවන්ද බන් ඒවාට?:frown:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,645
    113
    මොටසයිකල් ගන්න ගණන් කියයිද දන්නැ නේද මචන් :confused:

    :P dakkama nam aasa hitenawa ban..mat ganan nam ahala na.podak gihin balanna. komat itin hariyana ekak nam na.ganan wadi wei. but gihilla podak raumak danna
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    චයිනිස් මගුල් ගන්නේ නැතිව යුස්ට් ජපනිස් එකක් ගනින් , ඔය සෙල් කාරයෝ ගාව ඕනා තරම් තියෙනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    චයිනිස් මගුල් ගන්නේ නැතිව යුස්ට් ජපනිස් එකක් ගනින් , ඔය සෙල් කාරයෝ ගාව ඕනා තරම් තියෙනවා
    ගණන් තමා වැඩේ ඒ කියන ගානට තව ටිකක් දැම්මානම් bran new ලගදි ආපු මොචල් ඒකක් ගන්න පුලුවන් :no::no:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    රාජගිරියේ එකක් තියනවා.නාවල පාරේ තව එකක් තියනවා ,බත්තරමුල්ල කඩුවෙල පාරේ තව එකක් තියනවා:confused:බයිසිකල් ගන්න ප්ලේස් බන් :D
    ඔෆ්රෝඩ් දාන්න පුළුවන් බයිසිකල් .ඉන්දියන් චයිනිස් ලබ්බවල් නෙමේ.:angry:ගනන්නම් දන්නේ නැත :Dසයිබකලේ දැක්කම හිතෙනවා විස්සකට එහා යයි කියල :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රාජගිරියේ එකක් තියනවා.නාවල පාරේ තව එකක් තියනවා ,බත්තරමුල්ල කඩුවෙල පාරේ තව එකක් තියනවා:confused:බයිසිකල් ගන්න ප්ලේස් බන් :D
    ඔෆ්රෝඩ් දාන්න පුළුවන් බයිසිකල් .ඉන්දියන් චයිනිස් ලබ්බවල් නෙමේ.:angry:ගනන්නම් දන්නේ නැත :Dසයිබකලේ දැක්කම හිතෙනවා විස්සකට එහා යයි කියල :dull:
    45+ මචන් :baffled:
     
    Renezous

    Member
    Mar 6, 2015
    9
    1
    0
    10488319_730436033643619_59749370667570093_n.jpg

    Me wage models godak thiyanawa aluthen awilla. Giant 8k withara thiyanawa pata walin. tawa brands godak thiyanawa.ona ewun kiya palla.
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    10488319_730436033643619_59749370667570093_n.jpg

    Me wage models godak thiyanawa aluthen awilla. Giant 8k withara thiyanawa pata walin. tawa brands godak thiyanawa.ona ewun kiya palla.

    20,000 ගන්න පුලුවන් එව්ව තියෙනවනම් පොටෝ දාපන්, නැත්තන් හිත පාරන්නෙ නැතුව නිකං ඉදින්... මගුල. :oo::oo:
     
    Renezous

    Member
    Mar 6, 2015
    9
    1
    0
    macho kali tika set karala poto dapan balanna

    ape orders walata thama ban fix karanne.me tike order goda gahila nisa hadala danna welawak na. eka nisa advance ekak karapuwama thama api fix karanna ganne. uba me awoth balapanko ubata scene eka therei.ona welawaka kiyapan me paththe bikes balanna enawanan
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    රාජගිරියේ එකක් තියනවා.නාවල පාරේ තව එකක් තියනවා ,බත්තරමුල්ල කඩුවෙල පාරේ තව එකක් තියනවා:confused:බයිසිකල් ගන්න ප්ලේස් බන් :D
    ඔෆ්රෝඩ් දාන්න පුළුවන් බයිසිකල් .ඉන්දියන් චයිනිස් ලබ්බවල් නෙමේ.:angry:ගනන්නම් දන්නේ නැත :Dසයිබකලේ දැක්කම හිතෙනවා විස්සකට එහා යයි කියල :dull:

    20 බම්බුව. රාජගිරියෙ ස්පොට් එකේ අඩුම එකත් 59,000 යකොව්.