Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Shock එක smooth ද බලපං. මමත් ඕක බැලුවා. මටනම් හරිගියේ නැ...

    මට එහෙම ලොකු අවුලක් නම් දැනුනේ බං... උඹත් මේක බැලුවද .? බම්බලපිටියේ එකේ කිව්වෑ මේක විතරයි තියෙන්නෙ කියලා.. මේ තියෙන්නෙ බයික් එක..

    20ts1kz.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම මේකක් ගත්තා බං... 21 ක් වුනා... අලුමිනියම් ෆ්‍රේම් එක.. shimano gear , front shock, disk break

    skyhawk atb 26"

    lg_25.png

    හොඳ නරක නම් තාම කියන්න බෑ.. ඊයේ රෑ ගෙනාවේ... පොඩි වටයක් පැද්දා... එතකොට නම් අවුලක් නෑ.. ඉස්සරහා ගියර් මාරු කිරිල්ල පොඩ්ඩක් අවුල් වගේ.. මම හිමින් ගියර් එක දැම්මේ.. ඒකද දන්නේ නෑ.. හෙට රවුමක් ගිහ්ල්ලා බලලා කියන්නම්... අවුලක් නම් අරගෙන එන්න කිව්වා... උන් ලඟ Hummer Folding bike එකක් තියෙනවා 24,000/- මේක දීලා ඒක ගන්නත් හිතෙනවා...

    Hummer-Bikes-01.jpg

    උඹලගේ අදහස මොකද්ද ?
    කොහේන්ද ගත්තේ ?
    අව් 10 දුන්නාද ?
    21ට පාඩු නැ බන් පැදලා විසි කරත් අලුත් ඒවා‍නේ
    handle eka revo shift ද?
    ආයේ මරු කරන්න පුලුවන්ද බන් ?
    hummer ඒක ගන්න ඒපා පට්ට බරයි ඒක ඹක නම් අව්ලක් නැ මමත් ඹක බලන්න ගියා
    ඒකම අව්ල ඉස්සරහා ෂොක් ඒක මචන් විල් ගහන්න ඒ‍හේම යන්න ඒපා :no:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Sugath Cycle Stor ගියෙමි. දුක තමයි රංජනී... 35,000 අඩුවෙන් කුමන හෝ MOUNTAIN ALLOY කට්ටක් හොයාගැනීමට නැත.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට එහෙම ලොකු අවුලක් නම් දැනුනේ බං... උඹත් මේක බැලුවද .? බම්බලපිටියේ එකේ කිව්වෑ මේක විතරයි තියෙන්නෙ කියලා.. මේ තියෙන්නෙ බයික් එක..

    20ts1kz.jpg
    කොහේ ෂොප් ඒකෙන්ද මචන් ගත්තේ
    disc 2 මොඩල් ඒක මොකද්ද මචො
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට එහෙම ලොකු අවුලක් නම් දැනුනේ බං... උඹත් මේක බැලුවද .? බම්බලපිටියේ එකේ කිව්වෑ මේක විතරයි තියෙන්නෙ කියලා.. මේ තියෙන්නෙ බයික් එක..

    20ts1kz.jpg
    ඹක්කොටම කලින් ඹය මඩ් ගාඩ් 2ක ගලවලා විසි කරපන් ඒවා ගොනා පාට්
    චෙන් ඒක වදිනවාට ප්ලාස්ටික් කැල්ලක් ආවේ නැද්ද පිටිපස්සේ ආම් ඒකට
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහේන්ද ගත්තේ ?
    අව් 10 දුන්නාද ?
    21ට පාඩු නැ බන් පැදලා විසි කරත් අලුත් ඒවා‍නේ
    handle eka revo shift ද?
    ආයේ මරු කරන්න පුලුවන්ද බන් ?
    hummer ඒක ගන්න ඒපා පට්ට බරයි ඒක ඹක නම් අව්ලක් නැ මමත් ඹක බලන්න ගියා
    ඒකම අව්ල ඉස්සරහා ෂොක් ඒක මචන් විල් ගහන්න ඒ‍හේම යන්න ඒපා :no:

    කොහේ ෂොප් ඒකෙන්ද මචන් ගත්තේ
    disc 2 මොඩල් ඒක මොකද්ද මචො

    ඊයේ හවස බම්බබලපිටියට ගියා මචං.. ඒ ගමන් ලුමාලා එකට ගියා බම්බලපිටියේ.. බලනකොට ඕක තිබ්බා... 21 ට දෙන්නම් කිව්වා.. ඔක්කොම ඇලුමිනියම්නේ බං.. උන් එවෙලෙම සර්විස් කරල ඔක්ක්කොම කරලා දුන්න.. ඉතිං ගත්තා... :D වීල් ගහන වැඩ නම් කරන්නේ නෑ බං.. නිකන් පදින එක විතරයි... ඕකේ නම SKYHAWk බර නම් සෑහෙන අඩුයි...

    revo shift නෙමෙයි මචං.. මේක තියෙන්නෙ..

    shimano_586286.jpg

    ඹක්කොටම කලින් ඹය මඩ් ගාඩ් 2ක ගලවලා විසි කරපන් ඒවා ගොනා පාට්
    චෙන් ඒක වදිනවාට ප්ලාස්ටික් කැල්ලක් ආවේ නැද්ද පිටිපස්සේ ආම් ඒකට

    මඩ් ගාඩ් ගලවන්න ඕනේ බං....:yes: චේන් එක වදිනවට නම් කෑල්ලක් ආවේ නෑ.. :no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඊයේ හවස බම්බබලපිටියට ගියා මචං.. ඒ ගමන් ලුමාලා එකට ගියා බම්බලපිටියේ.. බලනකොට ඕක තිබ්බා... 21 ට දෙන්නම් කිව්වා.. ඔක්කොම ඇලුමිනියම්නේ බං.. උන් එවෙලෙම සර්විස් කරල ඔක්ක්කොම කරලා දුන්න.. ඉතිං ගත්තා... :D වීල් ගහන වැඩ නම් කරන්නේ නෑ බං.. නිකන් පදින එක විතරයි... ඕකේ නම SKYHAWk බර නම් සෑහෙන අඩුයි...

    revo shift නෙමෙයි මචං.. මේක තියෙන්නෙ..

    shimano_586286.jpg

    මඩ් ගාඩ් ගලවන්න ඕනේ බං....:yes: චේන් එක වදිනවට නම් කෑල්ලක් ආවේ නෑ.. :no:
    නැ නැ මේ ෂshifter ඒක අරකට වඩා අලුත් ඒක
    පොඩි කැල්ලක් ඒන්න ඹනා මචන් නැත්තම් අව්ලක් නැ ඒ උනාට ඒතන හිරෙන්න ගන්නවා ඒකයි කෙස් ඒක
    එතනම නේද giant තියෙන්නේත් ඹලුව දාලා බැලුවේ නැද්ද
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං IDG,

    TOMAHAWK එකේ තිබ්බ full alloy dual shock bike එකක්... shimano gear , double disk break.. ඉස්සරහා shock lock කරන්න පුලුවන්... 35 කට දෙන්නම් කිව්වා.... ඒ බයික් එක නම් පට්ට බං.. 35ක් නැති නිසා ගත්තේ නෑ...

    ලුමාලා එකේ එකා කිව්ව GIANT ඒවා සෑහෙන්න යන නිසා උන්ගේ මේ බයික් ටික දීගන්න ගාන අඩුකරලා දෙනවා කියලා.. උන්ගේ ලඟ GIANT තියෙනවා 51 ඉඳන්...
     
    පට්ට GIANT ටිකක් තිබ්බා.. උඹව මතක් වෙලා ෆොටෝ ගහන්න හැදුවා.. උන් කිව්වා ෆොටෝ ගහන්න එපා කියලා... පස්සෙ කිව්ව කට්ටිය අඩු වුනහම ෆොටෝ ගන්න කියලා.. කොහෙද ඉතිං බයික් එක ගන්නකොට ඒ සිහියෙන් හිටපු නිසා මට ඒක අමතක වුනා.. :dull:
     
    35ක් වැඩියි මචන් උබ ගත්තු ඒක නම් මාරම වටිනවා ඒ ‍ගානට අව් 2-3ක් පැදලා විසි කරලා දැම්මත් පාඩු නැනේ බන් දැන් ඹය ජපන් ඒව්වා කියන ගනන් වල හැටියට
    උන් සර්විස් කරනකොට හබ් ඒහේම ග්‍රිස් කරනවාද බන් ?
    GIANT ගැන නම් කතා කරලා වැඩක් නැ පිස්සු තමා බයික් සෙට් ඒක :yes::cool:
     
    හම්බ හැත්ත‍නේ බන් ඒ හැටි උන්ගේ fb page ඒකේ ‍අලුත් ඒව්වාගේ පොටො දානවා බන් මරු :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    35ක් වැඩියි මචන් උබ ගත්තු ඒක නම් මාරම වටිනවා ඒ ‍ගානට අව් 2-3ක් පැදලා විසි කරලා දැම්මත් පාඩු නැනේ බන් දැන් ඹය ජපන් ඒව්වා කියන ගනන් වල හැටියට
    උන් සර්විස් කරනකොට හබ් ඒහේම ග්‍රිස් කරනවාද බන් ?
    GIANT ගැන නම් කතා කරලා වැඩක් නැ පිස්සු තමා බයික් සෙට් ඒක :yes::cool:

    මටත් හිතුනා බං වටිනවා කියලා... උන් කිව්වේ මේවා එ‍ක්ස්පොර්ට් මාකට් එකට හදපුවලු.. ඉතුරු වෙච්ච ටිකක් තියෙන න්ඉසා ඒවා විකුනනවා කිව්වා..
    උන් කිව්වා මේ බයික් වලට ග්‍රීස් කරන්න එපා කියලා.. ග්‍රීස් වලට කුනු අල්ලනවා වැඩි නිසා කැපෙන්න බලනවලු... සිංගර් ඔයිල් වගේ වැඩිය ඝන නැති ඔයිල් එකක් දාන්න කිව්ව... එන්ජින් ඔයිල් උනත් අවුලක් නෑ කිව්වා... ඒත් ඒකත් ටිකක් ඝන වැඩී කිව්වා... නැත්නම් බයික් වලටම එන ඔයිල් එකක් තියෙනවලු.. හබ් එකට නම් ග්‍රීස් කරාද කියලා දැක්කේ නෑ බං...
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හම්බ හැත්ත‍නේ බන් ඒ හැටි උන්ගේ fb page ඒකේ ‍අලුත් ඒව්වාගේ පොටො දානවා බන් මරු :yes:

    තව එකක තිබ්බ බං ඒක 27ක් කිව්වා.. ගියර් සෙට් එක මීට වඩා හොඳයිලු.. ඒක නිසා ගනන් කිව්වා.. ඒක 30 ගානක බයික් එකක්.. උන් ස්ටොක් එක ඉවරකරගන්න 10% ඩිස්කවුන්ට් දෙනවා.. ඒකත් හොඳයි...උඹ පොඩ්ඩක් රවුමක් දාලා බලපං.. ඔක්කොටම 10YEARS දෙනවා...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මටත් හිතුනා බං වටිනවා කියලා... උන් කිව්වේ මේවා එ‍ක්ස්පොර්ට් මාකට් එකට හදපුවලු.. ඉතුරු වෙච්ච ටිකක් තියෙන න්ඉසා ඒවා විකුනනවා කිව්වා..
    උන් කිව්වා මේ බයික් වලට ග්‍රීස් කරන්න එපා කියලා.. ග්‍රීස් වලට කුනු අල්ලනවා වැඩි නිසා කැපෙන්න බලනවලු... සිංගර් ඔයිල් වගේ වැඩිය ඝන නැති ඔයිල් එකක් දාන්න කිව්ව... එන්ජින් ඔයිල් උනත් අවුලක් නෑ කිව්වා... ඒත් ඒකත් ටිකක් ඝන වැඩී කිව්වා... නැත්නම් බයික් වලටම එන ඔයිල් එකක් තියෙනවලු..
    ඒවා බොරු බන් ඹකේ සිට් ඒක ගාව ගන්න අපේ දේ සිංහයා නැද්ද
    ඹව්වා හදන්නේ පානදුරේ factory ඒක තියෙන්නේ ඹක හැබැයි රටත් යවනවා මචන්
    ඒක තමා මමත් ඹය ඹයිල් කෙස් ඒක නම් දැනගෙන හිටියේ නැ මචන් ඒක ඇත්ත වෙන්න ඹනේ අනිව‍ාරෙන්ම :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒවා බොරු බන් ඹකේ සිට් ඒක ගාව ගන්න අපේ දේ සිංහයා නැද්ද
    ඹව්වා හදන්නේ පානදුරේ factory ඒක තියෙන්නේ ඹක හැබැයි රටත් යවනවා මචන්
    ඒක තමා මමත් ඹය ඹයිල් කෙස් ඒක නම් දැනගෙන හිටියේ නැ මචන් ඒක ඇත්ත වෙන්න ඹනේ අනිව‍ාරෙන්ම :yes::yes:

    බොරු වෙන්න ඇති බං..:yes: ඒත් ලංකාවේ කියලා කියන්න මුකුත් ගහලා නෑ මචං... ලුමාලා කියන එක විතරයි තියෙන්නෙ... හරියමට මේකම තමයි කිසි වෙනසක් නෑ..:)

    14t2eld.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බොරු වෙන්න ඇති බං..:yes: ඒත් ලංකාවේ කියලා කියන්න මුකුත් ගහලා නෑ මචං... ලුමාලා කියන එක විතරයි තියෙන්නෙ... හරියමට මේකම තමයි කිසි වෙනසක් නෑ..:)

    14t2eld.jpg
    ඒහේනම් ඇත්තටම රට යවන ඒකක් වෙන්න ඹනා මචන්
    මොකද මන් බලන්න ගියපු වෙලාවේ සිට් ඒක ගාව ගහලා තිබුනා
    cargills+bank+%28cacb%29+logo.jpg

    මෙන්න මේ සංහයාව දැන් ඉතින් පදින්න තමා තියෙන්නේ :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒහේනම් ඇත්තටම රට යවන ඒකක් වෙන්න ඹනා මචන්
    මොකද මන් බලන්න ගියපු වෙලාවේ සිට් ඒක ගාව ගහලා තිබුනා
    cargills+bank+%28cacb%29+logo.jpg

    මෙන්න මේ සංහයාව දැන් ඉතින් පදින්න තමා තියෙන්නේ :yes:

    මේ බයික් සෙට් එකේ නම් ගහලා තිබ්බේ නෑ මචං... :yes:
    ඔව් බං.. ඊයේ රෑ ආසාවට පැද්දා ටිකක්.. තව පොඩ්ඩෙන් පාර මැද්දෙ පත වලකට වැටිලා උඩින් යනවා... :lol: හෙට ගෙදර ගියහම යනවා හොඳ රවුමක්.. :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ බයික් සෙට් එකේ නම් ගහලා තිබ්බේ නෑ මචං... :yes:
    ඔව් බං.. ඊයේ රෑ ආසාවට පැද්දා ටිකක්.. තව පොඩ්ඩෙන් පාර මැද්දෙ පත වලකට වැටිලා උඩින් යනවා... :lol: හෙට ගෙදර ගියහම යනවා හොඳ රවුමක්.. :cool:
    ගත්තු ගමන්මනේ බන් ඒව්වා ගනන් ගන්න ඒපා හැබැයි හුරගන්න නම් ඒපා
    ඹකට ස්ටැන්ඩ් ඒකක් ආවාද මචන් ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගත්තු ගමන්මනේ බන් ඒව්වා ගනන් ගන්න ඒපා හැබැයි හුරගන්න නම් ඒපා
    ඹකට ස්ටැන්ඩ් ඒකක් ආවාද මචන් ?

    මේ මගේ පලවෙනි මවුන්ටන් බයික් එක බං... :lol: නාකි වෙලා තමයි බයික් පදින්න උන ආවේ... :lol:

    ස්ටෑන්ඩ් එකක් අවා මචං.. :yes: මම මාලිමාව තියෙන බෙල් එකකුත් හයි කරගත්තා උන්ටම කියලා.. එකට සල්ලි ගත්තේ නෑ.. :)