Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    03072007006_3_1.jpg


    meka kohomada?

    BMX එකක් නේද... ? :cool:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    ඉස්සුවා..? :shocked:

    ඔච්චර පත දම්වැලකුත් තියෙද්දි..? වාහනේක දාගෙන ගිහිල්ලද..?

    patha damwel ekai dala tibune
    ekath laga thibuna kanuwakata allala
    mehedi newe ban
    china waladi
    unta bike ussanawa kiyanne kiri kaju wage
    ayyo mage bike eka
    bada papuwa dala yanawa:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    it is a fashion machan.:)

    බයික් එකක් පදින එකේ වෙනම ෆන් එකක් තියෙනවා තමයි... එත් ඉතිං ල්අක්ශ ගනන් දීලා ගන්න එක නම් තේරුමක් නෑ බං.. එහෙම ගන්නවනම් ඉතිං ඒකේ ෆුල් යූස් එක ගන්න ඕනේ... කිලෝමීටර 50 වත් පදින්න ඕනේ.. නැත්නම් hard trail පදින්න ඕනේ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මේ අර උඹේ ජපානේ ඉන්න එකාට කියපං එහේ ගොමි ශොප් වල පොඩ්ඩක් බලන්න කියලා.. එකෙක් යෙන් 2000 ට ඇලොයි ෆොල්ඩින් බයික් එකක් අරන් ඇවිල්ල තිබ්බා...
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    බයික් එකක් පදින එකේ වෙනම ෆන් එකක් තියෙනවා තමයි... එත් ඉතිං ල්අක්ශ ගනන් දීලා ගන්න එක නම් තේරුමක් නෑ බං.. එහෙම ගන්නවනම් ඉතිං ඒකේ ෆුල් යූස් එක ගන්න ඕනේ... කිලෝමීටර 50 වත් පදින්න ඕනේ.. නැත්නම් hard trail පදින්න ඕනේ..

    :yes::yes:
    ewa hoda pro riders lata
    ape kukulo gaththa dawas wala oken rawumak gahala eta passe duwili wedi wedi tiyei
    salli aparade
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ අර උඹේ ජපානේ ඉන්න එකාට කියපං එහේ ගොමි ශොප් වල පොඩ්ඩක් බලන්න කියලා.. එකෙක් යෙන් 2000 ට ඇලොයි ෆොල්ඩින් බයික් එකක් අරන් ඇවිල්ල තිබ්බා...
    :)
    මම උට කියන්න තමයි මචෝ ඉන්නේ
    ගිය සතියේ තමයි උට කියලා bike එකට supermoto rim සෙට් එකක් දම්මගත්තේ
    එහෙමත් කරදර කරන්න හොද නැහැ නේ බන්
    උනුත් එහේ ආතල් ගන්නවා නෙවෙයිනේ
    ඒකයි ටිකක් හිටියේ .....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    matath dan apahu bike unak nam tiyanawa
    exercise walata
    ane manda
    lankawen china yanna kalin japanese mountain ekak tibuna
    eka eha gedara ekata dunna apahu use karana ekak ne kiyala hithala
    ayyo salli

    මමත් එක්සයිස් එකට තමයි ගත්තේ බං... බයික් දෙන්න එපා බං... අර IDG ත් උගේ බයික් එකක් දීලා අපරාදේ කිය කිය හිටියේ...