Questions mouse එකයි කීබෝඩ් එකයි රේජිස්ටර් වුනා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    ලෝජිටෙක් wired mouse එකයි කීබෝඩ් එකයි රේජිස්ටර් වුනා serial නම්බර් එකෙන්
    wireless මවුස් එක fake . register fail

    උඹලටත් වෙලා තියෙනවද

    trusted සෙලස් ල තමයි ok නේද
     
    Last edited:

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    1689407862528.png

    original lu:3