MOV ෆයිල් එකක් MP4 ෆයිල් එකක් කරගන්න උදව්

dummy407

Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    2.5GB විතර MOV ෆයිල් එකක් MP4 වලට කන්වර්ට් කරගන්න ඕන. ආෆ්ටර් එෆෙක්ට්ස් වලටත් සපෝට් නැහැ කියනවා. මේක කරගන්න විදියක් දන්නවද?
     
    • Like
    Reactions: kinkon

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Format factory තියෙන්නේ බන්.


    කෝ බන් උඹ. කාලෙකින් දැක්කේ ඉතින්..
    ------ Post added on Jan 3, 2023 at 10:49 PM
    වැඩත් එක්ක බිසී බං. උබ අර රිප් කරපු ෆිල්ම් ටික අප්ලෝඩ් කරාද?
     
    • Love
    Reactions: Kalegana

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    Thank you everyone!
    Handbrake වලින් වැඩේ කරගන්න පුලුවන් වගේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Meken Split Join wage seen puluwanda bun?
    Split Join nam ba, Ekata Premiere Pro, Final Cut wage use karanna wei.
    Habai Cropping, Simple FX, Adding Chapters wage nam puluwan.
    Encoding walata hodama Handbrake thama, Thiyena presets use karath aulak na.
    Kamathi widiye preset ekak hadaganna. Frame Rate, Bitrate wenas karala.