Movers services sure ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං මාගෙ refrigerator එකක් move කරන්න තියනවා.

    උබලා මේ වගේ service වලට item දුන්නහම item එකත් එක්ක යනවා ද?

    අවුල උන් බඩු භාරගත්තා කියලා receipt එකක් වත් දෙන්නෙ නැති එක.
     
    • Like
    Reactions: kinkon

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔව්. මම යනවා. හොදම ඇලර්ට් එක මමනම් ඉන්නේ. අපේ කොම්පැනියක බඩු මූ ව් කරනකොට අපි නැති කොට මුන් මෝනිටස් අතින් අත පාස් කරනවා. පසුත් නෙමෙයි. විසි කරනවා. උනුත් ඔය කුලියට ගන්න අය. සමහර එ වු න් බඩු අදින්න මලක් එහෙම ගහල් එන්නේ. සැරයක් පස් දෙනෙක් උඩට ඇද්ද ෆ්‍රි ජ් එකක් තනියෙන් එකෙක් කර උද තියාගෙන පල්ලෙහට ගෙනල්ලා ලෝරියටත් දැම්මා.

    දවසක් අපේ ගෙවල් ගාව ගෙදරකට බඩු වාගයක් බාල ගිහිල්ල. බලනකොට වෙන කට්ටියකගේ බඩු වඟයක්. පොලිසි ත් ගියා. බඩු අයිති කරයෝ. අපේ ගෙවල් පාරේ අය බඩු අයේ දෙන්න බෑ කියලා.
     
    • Like
    Reactions: U-tag

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හොද සර්විස් එකකට දීපන් බන්...මම ගෙවල් මාරු කරන වෙලාවේ දම්තරු මූවර්ස් කියල එකකට දුන්නේ...ලොකු දුරක් නෙමෙයි හැබැයි...පොඩි දුරයි..උන් ගානට ලස්සනට බඩු ඔක්කොම නීට් එකට ගෙනියල දුන්න කිසි ඩමජ් එකක් නැතුව...උන් ලග ඔය ඕව උස්සන අර පටි වගේ තියෙනවා දෙපැත්තෙන් දාල ලස්සනට බබා වගේ උස්සන් යනවා...

    වැඩ කරන උන්ගේ අතේ තමයි තියෙන්නේ...උන්ට පොඩ්ඩක් අතට ගානක් දුන්නම හරි කලින්ම..මගේ එකේ ටර්න් එකෙන් ගහන්න බැරි උනා...මුන් කමපනි එකට හොරෙන් හැබැයි මගෙන් සල්ලි අරන් වෙන ටර්න් එකක් අරගෙන බඩුටික ඇදල දුන්න...මන් මේ කිව්වේ හැබැයි පිසිකල් damages ගැන...පාර්ට්ස් මාරු කරන ඒවා නම් ඉතින් මන් දන්නේ නැහැ...:no:
     
    • Like
    Reactions: U-tag