Movie help!!!

wiskoththa

Active member
  • Aug 21, 2006
    375
    24
    28
    Mata honda Romantic/comedy tamil movie ekak kiyannako balanna..

    man last week meka beluwa.. simillar ekaknam niyamai... pls macha...:(

    56791529230051642381-1.png

    Santhosh subramaniyam
     
    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    "මයිනා"
    " එන්ගෙයුම් එප්පොඩුම් " ~ මේ ගැන මෙතනින් බලන්න
    " අන්ගාඩි තේරු " මේ ෆිල්ම් ටික නියමයි..

    " එන්ගෙයුම් එප්පොඩුම් " & " අන්ගාඩි තේරු " dekama beluwa.. dekama sira...
    "මයිනා" triler eka beluwa... romantic story ekak wage.. balanna one...
    anyway mata comedy tikak wedipura tiyena athal movie ekakut kiyamuko macha...
     
    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    boss engira baskaran
    vinnai thandi varuvaya
    uththama puthiran
    magadheera

    me set eken "vinnai thandi varuvaya" balala tiyenawa...
    "magadheera" action ekak wage..:rolleyes:
    "boss engira baskaran" nam sira action/comedy ekak wage...
    "uththama puthiran" den banna ona... geneliath innawane...:love:
    thanks alot macha...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    " එන්ගෙයුම් එප්පොඩුම් " & " අන්ගාඩි තේරු " dekama beluwa.. dekama sira...
    "මයිනා" triler eka beluwa... romantic story ekak wage.. balanna one...
    anyway mata comedy tikak wedipura tiyena athal movie ekakut kiyamuko macha...

    එහෙනම් මචන් උඹ 3 ඉඩියට්ස් එකේ දෙමළ එක බැලුවා ද.. " නන්බන් "
    නැත්නම් මේක බලපන් මේකත් සිරා ෆිල්ම් එකක්...

    " තුන්ගා නගරම් " මෙතනින් ට්‍රේලර් බලන්න
    ..
     
    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    එහෙනම් මචන් උඹ 3 ඉඩියට්ස් එකේ දෙමළ එක බැලුවා ද.. " නන්බන් "
    නැත්නම් මේක බලපන් මේකත් සිරා ෆිල්ම් එකක්...

    " තුන්ගා නගරම් " මෙතනින් ට්‍රේලර් බලන්න
    ..

    "නන්බන්" eka 3 idiots eke same story ekama neda machan...:no:
    "තුන්ගා නගරම්" mekath ela wage.. anjali inne neda:love: balanna ona...
    thnks macha:):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    "නන්බන්" eka 3 idiots eke same story ekama neda machan...:no:
    "තුන්ගා නගරම්" mekath ela wage.. anjali inne neda:love: balanna ona...
    thnks macha:):)

    "තුන්ගා නගරම්" වෙනස් ම අමුතුම තාලේ ෆිල්ම් එකක්.. ඔව් ඒ කෙල්ල ඉන්නවා..
    හොද ෆිල්ම් එකක්... බැලුවාට පාඩු නෑ..

    ඔව්, මචන් නන්බන් ෆිල්ම් එක 3 ඉඩියට්ස් ෆිල්ම් එකේ කොපියමයි..
    3 ඉඩියට්ස් ෆිල්ම් එක බැලුවේ නැත්නම් විතරයි ඒ දෙමළ ෆිල්ම් එකේ උපරිම තෘප්තිය ලබන්න පුලුවන් වෙන්නේ..
    හේතුව හින්දි බලපු හින්දා දෙමළ බලද්දි ඉස්සරට වෙන්න යන කතාව දන්න හින්දා..
     
    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    "තුන්ගා නගරම්" වෙනස් ම අමුතුම තාලේ ෆිල්ම් එකක්.. ඔව් ඒ කෙල්ල ඉන්නවා..
    හොද ෆිල්ම් එකක්... බැලුවාට පාඩු නෑ..

    ඔව්, මචන් නන්බන් ෆිල්ම් එක 3 ඉඩියට්ස් ෆිල්ම් එකේ කොපියමයි..
    3 ඉඩියට්ස් ෆිල්ම් එක බැලුවේ නැත්නම් විතරයි ඒ දෙමළ ෆිල්ම් එකේ උපරිම තෘප්තිය ලබන්න පුලුවන් වෙන්නේ..
    හේතුව හින්දි බලපු හින්දා දෙමළ බලද්දි ඉස්සරට වෙන්න යන කතාව දන්න හින්දා..

    ela thnks macha...:) "තුන්ගා නගරම්" bamin pawatinawa... ;)