Movie maker වගේ Win 7 වල තියෙන්නේ මොකද්ද?

lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    Movie maker වගේ Win 7 වල තියෙන්නේ මොකද්ද?

    යාලුවනේ
    මගේ තියෙන්නේ වින් 7. එකේ ඉස්සර වින් XP වගේ song clip හදන්න movie maker නැහැනේ. ඒ වෙනුවට සිම්පල් විදියට පොඩි clip හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනවාද?
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    win 7 wala, moviemaker built in enne na, but daganna puluwan ....
    windows movie maker kiyala neme live movie maker kiyala search karanna...

    :D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: lankasuda