කෙල්ලගෙ birthday එකට images, music clips එකතු කරලා video එකක් හදන්න කියල බැලුවෙ,
ඒත් වැඩේ කියන්නෙ moviemaker app එක හොයාගන්න බෑ.
net එකේ search කරද්දි microsoft site එකේ තිබ්බ win 10 වලට moviemaker සපෝර්ට් කරන්නෙ නෑලු. 
ඉතින් කස්ටිය දන්න හොඳ moviemaker වගේ වැඩ කරන app එකක් තියනවනම් කියන්නකෝ. 
අඩුමගානෙ පොඩි බම්ප් එකක් හරි ගෙන යන්න ඉතින්. තෑන්ක්ස් හැමෝටම.

tnxxxx