මචන්ලා උඹල දන්න imdb 7.0 වේලට වඩා ratings තියන films මොනවද?
* 2010 න් පස්සේ ආපු ඒවා වෙන්න ඕන
* Sic-fi, Advanture, Fantacy,Romance catergory ඒවා එපා
* Crime,Drama,Story, Thriller, Bio, Sports, Action, movies කමක් නෑ
* Hollywood ඒවානම් 7.5 Ratings වලට වඩා උඩ ඒවා
* හින්දි,ටැමිල්,තෙලුගු,මලයාලම් ඒවානම් 7 ට වඩ උඩ ඒවා
මේවගේ දන්නා හොද ෆිල්ම්ස් ටිකක් කියනවද?? මට දැන් බලන්න ෆිල්ම් එකක් නැතුව ඉන්නේ
ඕනෑම language එකක් බලනවා English Sub එක්ක ...
Last edited:
