මේක ගොඩක් ඉස්සර ජාතික රූප්වාහිනියෙ ගිය කතාවක් හරි ෆිල්ම් එකක් හරි. ඒකෙ තියෙන්නෙ පොඩි ලමයි කට්ටියකට Hedgehog කෙනෙක් හම්බ වෙලා එයාව බලාගන්න කතාවක්. මේකෙ නම කාටහරි මතකද? 🧐