ත්‍රේඩ් එක නියමයි . මාත් ගොඩක්වෙලව්ට soundtrack අහනව. තව අපි ෆිල්ම් එකක් බලද්දි එ අතර දාන සින්ඩුත් අහනව. නිකන් සින්ඩුවක් අහනවට වඩා ෆිල්ම් එකක විශේශ ජවනිකවකඩි director තොරල දාන සින්දුව මාර විදියට ෆීල් වෙනව.
ගොට් එකේ තිරියන් තාත්තව මරුවට පස්සෙ මේකදල එපිසොඩ් එක ඉවර කරනව. මම චෙලො සද්දෙට ගොඩක් කැමති.
100 එකේ ක්ලාර්ක් season 2 එකෙ අවසානෙ mountain menla මරල එද්දි මේක play කරනව.
Rick and Morty එකේ Rick සහ Morty ඉන්න ලොකෙ විනාස උනාට පස්සෙ වෙන universe එකක ගිහිල්ල එ universe එකෙ මැරිල ඉන්න Rick and Morty ව වලලද්දි මෙක ප්ලය් කරනව.

onna haduwa![]()


machan kohomada hariyata youtube video danne ??![]()





මරු බං, කොරියන් එකනම් ගතියක් නෑ, ඒත් ගෝඩ් ෆාදර් එකනම් පට්ට.
+REP
නියමයි බං, මම ගේම්ස් වැඩිය ප්ලේ කරන්නෙ නැති නිසා ගේම් තීම්ස් වැඩිය දන්නෙ නෑ. මේක මරුනෙ බං,ෆිල්ම් එකක වගේ.if u r a gamer, then this should b da one
අඩෝ මාත් ඇරෝ බලන එක නැවැත්තුව සීසන් 4 ඉදන්. මලජරාවක් කලා හොදට තිබ්බ සීරීස් එක.arrow මට පෙන්නන්න බැරි tv සීරිස් එකක් එත් බැලෙනවා ෆ්ලෑෂ් බලන හින්ද
මට මේ සින්දුව Radioactive හම්බුනේ මේකේ බලද්දී
සින්දුව නම් පට්ට
ඒකත් ලස්සනයි.උඹල බ්ලැක් ඔප්ස් 2 ගහල නැති එකෙක් නැතුව ඇතිනේ
මේ මියුසික් එකට නම් මට සැහෙන්න හිතට ඇල්ලුවා
Thanks bro, +REP added to you too for the appreciation.good post rep added


Thanks bro +REP
Thanks bro +REPGood Behavior - Intro / Opening Credits / Theme
super
Thanks Deen Bro +REP

හැම සීසන් එකකම අන්තිම එපිසෝඩ් එකේ මුල ඕක දානවනෙ.
මේ දවස්වල Supernatural නැතුව අප්සට් එකේ ඉන්නෙ.
මම ආසව වැඩි නිසාම Carry on Wayward Son එකේ 34MB FLAC එකත් ඩව්න්ලෝඩ් කරන් අහනව. 