මරු බං, කොරියන් එකනම් ගතියක් නෑ, ඒත් ගෝඩ් ෆාදර් එකනම් පට්ට.
+REP
+REP
නියමයි බං, මම ගේම්ස් වැඩිය ප්ලේ කරන්නෙ නැති නිසා ගේම් තීම්ස් වැඩිය දන්නෙ නෑ. මේක මරුනෙ බං,ෆිල්ම් එකක වගේ.
+REP
අඩෝ මාත් ඇරෝ බලන එක නැවැත්තුව සීසන් 4 ඉදන්. මලජරාවක් කලා හොදට තිබ්බ සීරීස් එක.
ඒත් ඔය සිංදුවනම් මරු, මමත් ඕක මුලින්ම ඇහුවෙ ඇරෝ එකෙන්.
ඒකත් ලස්සනයි.
+REP
ඔව් බන් ෆ්ලෑෂ් එකත් එපාවුනා අන්තිම ටික









