නියම සෙට් එකක්.
"You must spread some Reputation around before giving it to Thoppi_Chaminda again."
ඔව් බං. මම GOT බලන්නෙ නෑ ඒත් ඒකෙ Score/Soundtrack නම් පට්ට.
මේ ඊයෙ පෙරේදා GOT සීසන් 6 එකේ Soundtrack ඇල්බම් එක Vinyl LP වලින් රිලීස් කලා. ආසාවෙ බෑ බං ඒ ටික දැක්කම.
+REP









