හයියෝ හැමිනෙනවා නේන්නං ! මං breaking bad බලල නෑ නේ තාම
TV series ගැන අහන උන් හැමෝම කියන්නෙත් ඕකම තමාBreakin Bad බලන්නලු
දැන් මාත් මේ බලන්න කියල තමා හිතාන ඉන්නේ , එත් කොටි වලිගෙ අල්ලගත්ත වගේ TV series බලන එක තමා කේස් එක මොකද මේ දවස් වල naruto බලන හින්දතව දවස් දෙකකින් විතර වගේ අනිවා බාල බලන්න ඕනේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
ela BB eka balanakota wena mokut balanna epa seaon 1-5 eka digata blpn
BB balalaa ara mn kiwa Vidz tikat balapn mcn
BB baluwata passe samhrawita hiteyi BBta wadaa ehaata tawat monaada balanna tiyenne kiyalaa

eikayi mn kiwe daws kipyk ynkm mokut balanna hitenne na kiyalaa
mn dn BB balalaa 3 weeks wenawaa taama balwe films 3yi




anyway BB balalaa iwara welaaa hodayi kiyla hitunot thred ekk dapn mcn a gana
ok Bitch.....


(bicth kiwe mokada kiyala tereyi BB baluwama)
Breakin Bad බලන්නලු 





