මම ඉතින් කවදාත් හොද ෆිල්ම් එකක් බැලුවාම ඒ ගැන කියන්නේ නැතිව ඉන්නේ නෑ නේ..
ඊයේ රෑ මම බලපු ෆිල්ම් එකේ නම කියනවා නම් " මඩර්ස් ඩේ "
මේක හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි, ට්‍රිලර් ගණයට අයත් වෙන ෆිල්ම් එකක්..
ඇත්තටම කතාව හොදයි.. ලස්සනට කතාව ගෙනියලා තියෙනවා අපිට කිසිම බොරින් ගතියක් නැතිව බලා ගන්න පුලුවන්..
ට්‍රිලර් ගණයට අයත් චිත්‍රපටි බලන්න ඉන්න අය වෙනුවෙන් මයි..
මේ ෆිල්ම් එක ගැන මම විස්තර කරන්න හිතුවේ..
මට නම් මේ ෆිල්ම් එක හොදයි, බලපු නැති අය බලලාම කියන්න කෝ ඔගොල්ලන්ගේ අදහස්..

Trust (2010)
![]()
Drama | Thriller - 1 April 2011 (USA)
A teenage girl is targeted by an online sexual predator.
Movie info
http://www.imdb.com/title/tt1529572/
Movie Size
400MB


The Rite (2011)
6.0/10
Drama | Horror | Thriller
An American seminary student travels to Italy to take an exorcism course.
![]()
download The Rite 2011 - 720 Bluray
single link එකක් දීල තියෙනවා![]()

Hangover 2 eka ,, hoyala depanko macho,,

![]()
Genre: mysterious, science fiction, thriller
Quality:mkv 375 MB
Rating: 7.3/10
Release date: 2011
Director: Neil Burger
Stars: Bradley Cooper, Anna Friel and Abbie Cornish
Synopsis: A writer discovers a top-secret drug which bestows him with super human abilities
Download
මෙ Movie එකනම් එලම කිරි මොන නැතත් මේක අනිවා බලහල්ල

![]()
Genre: Thriller
Quality: DVDRip - mkv 375 MB
Release date: 2011
Director: Robert O'Hara
Star: Keith David, Rochelle Aytes and DB Woodside
thank uuuuuuuuuuu