MoViEz - DiReCt DoWnLoAdZ

Do You Like This Thread?

  • Total voters
    376

thiluka

Junior member
  • Nov 3, 2007
    240
    17
    18
    The Sorcerer and the White Snake 2011 DVDRip

    The_Sorcerer_and_the_White_Snake-344707262-large.jpg

    direct download movie

    එල එල මම නම් බාගත්තා.English SRT File එක මේ Site එකේ තියනවා.

    http://www.podnapisi.net/en/the-sorcerer-and-the-white-snake-2011-subtitles-p1345631

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    chick-magnet-2011.jpg

    Genre: Comedy

    මේ ෆිල්ම් එක ඊයේ මම බැලුවා චා කියලායි කියන්න තියෙන්නේ..
    යාලුවන් 3 දෙනෙකුට ලැබෙන එක ෂර්ට් එකක් සම්බන්ධවයි මේ කතාව යන්නේ..
    ඒ ෂර්ට් එක පුරාණයේ කාලයේ පාවිච්චි කරපු එකක් ලු... ඒ ෂර්ට් එක..
    ඇන්දාම කෙල්ලෝ වශි වේලා එනවා.. ඊට පස්සේ ඕන මගුලක් ඒ කෙල්ලන්ට කලාත් තේරෙන්නේ නෑ..
    ලොල්.. :පි
    ඒ ගැන තමයි ෆිල්ම් එක යන්නේ..

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............

    මේ ෆිල්ම් එක ඊයේ මම බැලුවා චා කියලායි කියන්න තියෙන්නේ..
    යාලුවන් 3 දෙනෙකුට ලැබෙන එක ෂර්ට් එකක් සම්බන්ධවයි මේ කතාව යන්නේ..
    ඒ ෂර්ට් එක පුරාණයේ කාලයේ පාවිච්චි කරපු එකක් ලු... ඒ ෂර්ට් එක..
    ඇන්දාම කෙල්ලෝ වශි වේලා එනවා.. ඊට පස්සේ ඕන මගුලක් ඒ කෙල්ලන්ට කලාත් තේරෙන්නේ නෑ..
    ලොල්.. :පි
    ඒ ගැන තමයි ෆිල්ම් එක යන්නේ..

    [/CENTER]

    :lol: oya wagema story ekak thibba..bt eka girls la ganai..habai eeka nam hodai..ayya eeka balala athi..mata name eka nam mathaka naa :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol: oya wagema story ekak thibba..bt eka girls la ganai..habai eeka nam hodai..ayya eeka balala athi..mata name eka nam mathaka naa :dull:

    නෑ... යාලුවා..
    බලලා නැතුව ඇති.. :(
    මම හිතුවේ හොද ස්ටෝරි එකක් ඇති කියලා..
    කොහොම වුනත් මම බාගත්තේ ටොරන්ට් එකෙන්.. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    වැඩි වේලා යන්නේ නෑ නේ මට.. :)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    නෑ... යාලුවා..
    බලලා නැතුව ඇති.. :(
    මම හිතුවේ හොද ස්ටෝරි එකක් ඇති කියලා..
    කොහොම වුනත් මම බාගත්තේ ටොරන්ට් එකෙන්.. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    වැඩි වේලා යන්නේ නෑ නේ මට.. :)

    Math gedara download karanne Torrentz walin thamai............. eka film ekakata yanne 4hr, 5hr withara:) samahara welawata echcharawath yanne na.................habai time eka wadi wena welawal tiyenawa:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Math gedara download karanne Torrentz walin thamai............. eka film ekakata yanne 4hr, 5hr withara:) samahara welawata echcharawath yanne na.................habai time eka wadi wena welawal tiyenawa:)

    මම නම් ඉස්සර ගෙදරදි තමයි ෆිල්ම් බා ගන්නේ..
    ඒත් ඔෆිස් එකේ 4 එම්.බි. තියෙන හින්දා 700 එම්.බි. ෆිල්ම් එකක් බා ගන්න යන්නේ විනාඩි 35 ක් වගේ වේලාවක් හින්දා..
    ඕනෑම ෆිල්ම් එකක් බා ගෙන බලනවා..
    වැඩක් නැති වුනත් දුකක් නෑ..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    මම නම් ඉස්සර ගෙදරදි තමයි ෆිල්ම් බා ගන්නේ..
    ඒත් ඔෆිස් එකේ 4 එම්.බි. තියෙන හින්දා 700 එම්.බි. ෆිල්ම් එකක් බා ගන්න යන්නේ විනාඩි 35 ක් වගේ වේලාවක් හින්දා..
    ඕනෑම ෆිල්ම් එකක් බා ගෙන බලනවා..
    වැඩක් නැති වුනත් දුකක් නෑ..

    Ape section eke okkoma block ban.10M Fiber line ekak tiyenne danna widiyata, Eka port ekak arala tibba, shape eke tiyagena hitiya, ekath Last week wahuwa ban aparade:(,,,eda mata PC eka shut down karanna bari una ban:( eka nisa IT ekata ahu wela:(
     
    thiluka

    Junior member
  • Nov 3, 2007
    240
    17
    18

    Ape section eke okkoma block ban.10M Fiber line ekak tiyenne danna widiyata, Eka port ekak arala tibba, shape eke tiyagena hitiya, ekath Last week wahuwa ban aparade:(,,,eda mata PC eka shut down karanna bari una ban:( eka nisa IT ekata ahu wela:(

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Ape section eke okkoma block ban.10M Fiber line ekak tiyenne danna widiyata, Eka port ekak arala tibba, shape eke tiyagena hitiya, ekath Last week wahuwa ban aparade:(,,,eda mata PC eka shut down karanna bari una ban:( eka nisa IT ekata ahu wela:(

    ඒක නම් හරිම අසාධාරණයි..
    කොහොමත් නිකන් තියෙන එකේ අපි පාවිච්චි කරාම මොකෝ..
    කොහොමත් පාවිච්චි කලත් නැතත් මාසයේ බිල ගෙවන්න වෙන එකේ..
    මම නම් ඒ වගේ දේවල් වලදි තර්ක කරලා තියෙනවා..
    ඒ හින්දා කිසිම විදියකින් අපිට අසාධාරණ වෙන විදියට පියවර අරන් නෑ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    In Time 2011 TS XviD

    In Time 2011 TS XviD

    in-time-movie-poster.jpg

    Download Torrent
    1.38 GB

    මම දැන් බා ගත්තේ හොද ටොරන්ට් ටි.එස්. කොපියක්...
    වරදක් නෑ.. අනිත් ටි.එස්. කොපිවලට වඩා හොදයි.. මම බාගෙන බලලායි කියන්නේ..
    ඒ හින්දා බාගත්තාට පාඩු නෑ.. අද රෑට මේ ෆිල්ම් එක බලන්නයි මම වේලාව වෙන් කර ගෙන තියෙන්නේ..

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama

    මම නම් ඉස්සර ගෙදරදි තමයි ෆිල්ම් බා ගන්නේ..
    ඒත් ඔෆිස් එකේ 4 එම්.බි. තියෙන හින්දා 700 එම්.බි. ෆිල්ම් එකක් බා ගන්න යන්නේ විනාඩි 35 ක් වගේ වේලාවක් හින්දා..
    ඕනෑම ෆිල්ම් එකක් බා ගෙන බලනවා..
    වැඩක් නැති වුනත් දුකක් නෑ..

    uba nam Sebe wasanathyek ban....Apeth thiyennne oya connection ekak thama...Etah Net Thiyenne above manger Level...:(
    Apata koheda puso Malu thama ban
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    uba nam Sebe wasanathyek ban....Apeth thiyennne oya connection ekak thama...Etah Net Thiyenne above manger Level...:(
    Apata koheda puso Malu thama ban

    කතා කරලා ගන්න දැන ගන්න ඕනේ..
    අපි නම් අයි.ටි. ෆිල්ඩ් එකේ ඇඩ්මින් තනතුරේ වගේ නේ ඉන්නේ..
    ඒ හින්දා හැම දෙයක් ම හැන්ඩ්ල් වෙන්නේ අපෙන්..
    ඒ හින්දා අපිට කවුරුත් කතා හදන්න එන්නේ නෑ.
    කතා හැදුවොත්.. ඒ අයට වෙන දේ දන්නවා...