MP3 එකකට පින්තූරයක් දාමු......

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    MP3 එකකට පින්තූරයක් දාමු......

    MP3 එකකට Tag එකක් සෙට් කරමු

    msda.JPG



    ඔයාලගේ තියන MP3 වල ඇති Tag ඔයාලට මේ සොෆ්ට්වෙයා එකෙන් අයින් කරන්න පුලුවන්. ඒ වගේම ඔයාලට කැමති Tag එකක් දාගන්නත් පුලුවන්. මේ වීඩියෝව බලන්නකො:D


    මෙන්න සොෆ්ට්වෙයා කෑල්ල:D

    http://www.mediafire.com/?bt9ydixdez3fivr

    මේතනින් ගත්තේ...
    http://softwaremart95.blogspot.com/2012/01/mp3-tag.html:)
     
    Last edited: