MP3 වල තියෙන QUALITY 64kbps - 320kbps --Bit Rate

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    මචන්ලා ඔය MP3 වල තියෙන 64kbps , 96kbps , 128kbps , 160kbps , 192kbps , 256kbps , 320kbps , කියලා තියෙනවනේ ...ඒවායෙන් මොකද්ද අදහස් වෙන්නේ ...මන් දැකලා තියෙනවා ගොඩක් MP3 වල තියෙන්නේ 128kbps ,, ඒවුනාට මන් දැකලා තියෙනවා සමහර අය ..320kbps වලින් MP3 ඉල්ලනවා ..ඒ ඇයි ..MP3 වල Bit Rate වෙනස් කරාම අපිට ඇති වාසිය මොකද්ද ...

    • Like
    Reactions: mashh

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Quality eka tamai wenas wenne. Hodama wade tamai ekama song eka 128kbps, 320kbps walin download karala balanna. Wenasa therewi.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොලිටි එක වැඩියි.. Wap සයිට් වල Mobile සයිට් වල ගොඩක් දෙන්නෙ 64kbps එකෙන්.. සාමාන්‍යයෙන් ලංකාවෙ සිංදු 128kbps,160kbps,192kbps ඔය බිට්රේට් එකෙන් තමා තියෙන්නෙ.. හුඟක්ම 128kbps.. ඉංශ්‍රීසි සිංදු නම් තියේ
    320kbps වගේ.. බිට්රේට් එක වැඩිවෙන්න වැඩිවෙන්න ෆයිල් එකේ සයිස් එකත් වැඩි වෙනවා.. ඒක නිසා ගොඩක් අය 128kbps තමා දාන්නෙ.. ඒක සාමාන්‍ය කොලිටිය අහන්න පුලුවන් ගාන.. එයින් එකක් කරන් බිට්රේට් එක වැඩි කරලා කන්වර්ට් කලා කියලා වැඩක් වෙන්නෙත් නැහැ.. :yes:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    Bit Rate එක අඩු වැඩි වෙන කොට Sound Quality එකත් වෙනස් වෙනවා.
    128kbps වලට වඩා 320kbps Sound Quality එක වැඩියි..
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    කොලිටි එක තමා බං.
    හොද ලොස්ලස් ෆෝමැට් එකකින් (FLAC,Audio CD & etc.) තියෙන සිංදුවක් 128kbps සහ 320kbps වලට එන්කෝඩ්/කන්වර්ට් කලොත් 320kbps ෆයිල් එකේ කොලිටි එක ගොඩක් හොදයි 128kbps එකට වඩා.

    හැබැයි 128kbps වලින් තිබ්බ සිංදුවක් 320kbps වලට කන්වර්ට් කලයි කියල කොලිටි වැඩි වෙන්නෙ නෑ අඩුවෙනව මිසක්.
    මේක ගොඩක් සිංහල, හිංදි, දෙමළ සිංදු ඩව්න්ලෝඩ් සයිට් කරනව සෙනඟ වැඩියෙන් ගෙන්නගන්න සයිට් එකට.

    සිංහල සිංදු ඉතිං 128kbps තමයි.
    ඉංග්‍රිසි සිංදුනම් 320kbps තියෙනව ටිකක්.

    MP3 වලත් ප්‍රධාන වර්ශන් දෙකක් තියෙනව නෝමල්/කන්ස්ටන්ට් බිට්-රේට්(Constant) හා වේරියබල් බිට්-රේට්(VBR) කියල.

    නෝමල්/කන්ස්ටන්ට් බිට්-රේට් MP3 වල මුලු ෆයිල් එකපුරාම තියෙන්නෙ එකම බිට්-රේට් එක, ගොඩක් මියුසික්, සව්න්ඩ්ස් තියෙන කොටස් වලදි මේ බිට් රේට් මදි වෙලා කොලිටි ලේසියෙන්ම අඩු වෙන්න පුලුවන්. විශේෂයෙන් 128kbps, 160kbps වගේ අඩු බිට්-රේට් MP3 වලදි.

    වේරියබල් බිට්-රේට් MP3 වල දෙන බිට් රේට් එක සාමාන්‍ය අගයක් විදියිටයි වැඩ කරන්නෙ, ගොඩක් මියුසික්, සව්න්ඩ්ස් තියෙන කොටස් වලදි සාමාන්‍ය අගයට වඩා වැඩි බිට් රේට් එකක් තියෙන්න වගේම ගොඩක් මියුසික්, සව්න්ඩ්ස් නැති කොටස් වල සාමාන්‍ය අගයට වඩා අඩු බිට් රේට් තියෙන්න පුලුවන්.

    ඒක නිසා එකම බිට් රේට් එකක් තිබුනත් Constant MP3 එකකට වඩා VBR MP3 එකක සව්න්ඩ්ස් කොලිටි වැඩිවෙන්න පුලුවන්.

    සිංහල සිංදු 99.999% ම තියෙන්නෙ 128kbps Constant MP3.:(:(

    කොහොම වුනත් MP3 දැන් යල්පැනපු ෆෝමැට් එකක්.
    ඕඩියෝ වලට දැන් හොද FLAC, AAC වගේ ෆෝමැට්.

    AAC එක MP3 වගේම පොඩි ෆයිල් සයිස් තියෙන lossy ටයිප් ෆෝමැට් එකක්.
    විනාඩි 3ක විතර සිංදුවක් 4MB-7MB අතර වෙයි.
    හැබැයි AAC ඕඩියෝ කොලිටි එක වැඩී, සමාන බිට්‍-රේට් එකේ තියෙන හෝ ෆයිල් සයිස් තියෙන MP3 එකකට වඩා.
    ඒකනිසා MP3 එකට හොදම ආදේශකය AAC කියන්න පුලුවන්, Apple iTunes වලත් සිංදු දෙන්නෙ AAC ෆෝමැට් එකෙන්.

    FLAC කියන්නෙ ලොස්ලස් ටයිප් ඕඩියෝ ෆෝමැට් එකක්.
    විනාඩි 3ක විතර සිංදුවක් 18MB-30MB අතර වෙයි.
    ඕඩියෝ කොලිටි එක උපරිමයි, ලොස්ලස් නිසා කිසිම ඕඩියෝ ඩේට එකක්වත් වෙනස්වෙන්නෙත් අඩුකරන්නෙත් නෑ.

    FLAC ගන්න හොදම විදිය ඔරිජිනල් ඕඩියෝ CD එකෙන් FLAC වලින් CD රිප් කරන එක. (හැබැයි ලංකාවෙ CD නම් මෙහෙම කරල වැඩක්වෙන එකක් නෑ, මම හිතන්නෙ නෑ ලංකාවේ රෙකෝඩිං ස්ටුඩියෝ වලවත් ලොස්ලස් ෆෝමැට් වලිං රෙකෝඩ් කරල ලොස්ලස් කොලිටි එකෙන් CD burn කරනව කියල :sorry:)

    අනිත් විදිය http://www.hdtracks.com/ වගේ ඇත්තටම FLAC ඕඩියෝ (ඔරිජිනල් ඕඩියෝ CD එකෙන්ම FLACC වලට රිප් කරල) දෙන සයිට් එකකිං සල්ලිදීල ගන්න එක. :growl:

    අන්තිම විදිය ටොරන්ට්, ටොරන්ට් එකෙත් තියෙනව ඕඩියෝ ඇල්බම් ඔරිජිනල් CD එකෙන් FLACC වලට රිප් කරල, එකත් පුලුවන්. :cool:
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43

    ela ela
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    Patta bro Rep +++
     
    තැන්ක්ස් මචන් නොදන්නා ගොඩක් දේවල් ටිකක් දැන ගත්තා 7+
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    පට්ට 2+