Matanam "Jet audio"
ebay එකෙන් ගෙන්න ගන්න පුළුවන් නම් ඒකෙ ගොඩක් තියෙනව. මම පාවිච්චි කරනව මෙන්න මේ වගේ එකක්. තාමත් හොඳයි...
![]()
මේකම තව Track Display එකක් එක්කම තියෙනව. මට නම් වුණේ රුපියල් 550 ක් වගේ. ebay එකෙන්.... Micro SD Memory card එකකින් mp3 දාලා play කරන්න පුළුවන්.

Apple iPod
ane machan oy ganata tiyana ewaye sounds quality madi ban mage yaluwekuth genngena tibba sounds ahuwaama sindu epaa wenawa bhan![]()
ipod shuffle![]()
ipod touch
apple walata gahanna ekak neha ban
miita amatarawa sony walkman hodai![]()
eke soundsහොඳටම ෂුවර් ද sounds අඩුයි කියලා...? මම මගේ ළඟ තියෙන Sub Woofer එකට Sound out put එක ගහල හොඳට සද්දෙ වැඩි කරල සින්දු දාල අහනව. කිසිම අවුලක් මට නම් පෙනුණෙ නෑ මචෝ... එහෙමමත් අවුලක් වෙන්න නම් අහන sound file එකේ quality එක පොඩ්ඩක් මදි වෙන්න පුළුවන්.
sub woofer ekata gahanna neme ban mama hoyanne bus eke yankkota aha aha yanna
a nisa player eka quality wennama epai
ඔව්. එහෙම බලනකොට නම් හොඳ player එකක් තියෙන එකේ වරදක් නැහැ. හැබැයි sounds වල අනර්ඝත්වය උපරිමයෙන් ම බලාපොරොත්තු වෙනව නම්.... player එක වගේම head set එකේ quality එකත් බලපානව. sony ericsson කියන්නෙ sounds quality එක අතින් හොඳම තැනක ඉන්න එකක්. එහෙම නම් හොඳ brand එකක් ම හොයල බලන්න. සියළුම accessories එක්කම.
K770i Eketh Original Headset Eka Gehuwama Patta Sounds Thiyenne Edennama Thiyenawaow machan 750 ye sounds ahunaaama adenawa machan