Mp3 Rename කරන්න කියාපුම භාන්ඩය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Mp3 Rename කරන්න කියාපුම භාන්ඩය

    Mp3 Rename කරන්න කියාපුම භාන්ඩය

    screenshot1.png

    Mp3 Rebame

    Features of MP3 Rename

    * Read/Write ID3 v2 tags (Including Unicode tags)

    * Fully configurable name format of ID3 tags.

    * Unpack .zip, .rar, .ace files using your favorite unpacker.

    * Preview before renaming.

    * Moving files into folders (e.g. Artist name folder)

    * Creating ID3 info based on filenames (configurable)

    සමහර අයට තියන ප්‍රශ්නයක් මේ Mp3 ටික එක විදියකට නම් කර ගන්න එක,අන්න එක ලෙසියෙන්ම දැන් මේ පරිගණක මෘදුකාංගය හරහා ඔයාලට කරගන්න පුලුවන්,මේකේ ඉන්ස්ටොල් කරන්න දෙයක් නැ,මේකෙන් එක පාරට 1000 හක් උනත් රිනෙම් කරන්න පුලුවන් අපට ඔන ආකරයට,මේක පොඩි උනාට වැඩ කැලි බොහොමයක් තියනවා,තව එකක් මේකෙන් වැඩ ගන්න නම් .net framework තියෙන්න ඔන,(එක ඉතින් නැති මැශින් එකක් නැ නේ :cool:) එහෙනන් බාගෙනම මේකේ තියන වැඩ කැලි බලන්නකෝ...

    පහතින් බා ගන්න


    picture.php


    Mp3 Rename Setup

    -Freeware
    -
    .................................





     
    • Like
    Reactions: IPman and bathalaya

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Ela ela..useful macho...!!!

    :):):)


    :):):)

    album art danna puluwanda

    එකනම් මම බැලුවේ නැ,හැබැයි ඉට ලෙසියි ඇල්බම් අර්ට් මේකෙන් දා ගන්න එක

    tmb_main.png


    Mp3tag <------

    Thanks Machan
    Rep 3+

    :):):)

    මම හොයපු එකක් යාළුවා
    Rep +

    :):):)


    :):):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    album art danna puluwanda

    මචං ඇල්බම් ආර්ට් දාන්න පුළුවන්. MP3TAG කියන සොෆ්ට්වෙයාර් එකෙන් මම හිතන විදියට..:yes::yes:

    http://www.mediafire.com/?nz931f7j9zj5m5d

    http://www.mediafire.com/?c3iv2k5ehweouwa

    ලින්ක් දෙකේ ඇත්තෙ දෙක්ක.. ඩවුන්ලෝඩ් කරලා ට්‍රයි එකක් දීලා බලන්න..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචං ඇල්බම් ආර්ට් දාන්න පුළුවන්. MP3TAG කියන සොෆ්ට්වෙයාර් එකෙන් මම හිතන විදියට..:yes::yes:

    http://www.mediafire.com/?nz931f7j9zj5m5d

    http://www.mediafire.com/?c3iv2k5ehweouwa

    ලින්ක් දෙකේ ඇත්තෙ දෙක්ක.. ඩවුන්ලෝඩ් කරලා ට්‍රයි එකක් දීලා බලන්න..



    :yes::yes::yes::yes:


    එකනම් මම බැලුවේ නැ,හැබැයි ඉට ලෙසියි ඇල්බම් අර්ට් මේකෙන් දා ගන්න එක

    tmb_main.png


    Mp3tag <------