Mp3 Rename කරන්න කියාපුම භාන්ඩය
Mp3 Rename කරන්න කියාපුම භාන්ඩය
Mp3 Rebame
Features of MP3 Rename
* Read/Write ID3 v2 tags (Including Unicode tags)
* Fully configurable name format of ID3 tags.
* Unpack .zip, .rar, .ace files using your favorite unpacker.
* Preview before renaming.
* Moving files into folders (e.g. Artist name folder)
* Creating ID3 info based on filenames (configurable)
සමහර අයට තියන ප්රශ්නයක් මේ Mp3 ටික එක විදියකට නම් කර ගන්න එක,අන්න එක ලෙසියෙන්ම දැන් මේ පරිගණක මෘදුකාංගය හරහා ඔයාලට කරගන්න පුලුවන්,මේකේ ඉන්ස්ටොල් කරන්න දෙයක් නැ,මේකෙන් එක පාරට 1000 හක් උනත් රිනෙම් කරන්න පුලුවන් අපට ඔන ආකරයට,මේක පොඩි උනාට වැඩ කැලි බොහොමයක් තියනවා,තව එකක් මේකෙන් වැඩ ගන්න නම් .net framework තියෙන්න ඔන,(එක ඉතින් නැති මැශින් එකක් නැ නේ
) එහෙනන් බාගෙනම මේකේ තියන වැඩ කැලි බලන්නකෝ...
පහතින් බා ගන්න
Mp3 Rename Setup
-Freeware-
.................................

) එහෙනන් බාගෙනම මේකේ තියන වැඩ කැලි බලන්නකෝ...පහතින් බා ගන්න
Mp3 Rename Setup
-Freeware-
.................................