සමහර High Quality Mp4 videos TV එකේ ප්ලේ වෙන්නේ නැහැ. Quality බහින්නේ නැතුව ඉක්මනින් වීඩියෝ කන්වර්ට් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් මොකක් ද තියෙන්නේ.
Try Winavi Perfect quality
Bump
x265 wada karanawada?format eka wenas karala baluwada ban
MAchan format eka awulak naha. Ona format ekak wada karanawa. habayi samahara Mp4 tikak wela wada karala apahu mulatama enawa.
pc eke hodata play wenwada encode awulak wagee ban