අනේ යකෝ , එළාරයි , ප්‍රභාකරනුයි සමානද? එලාරට ගෞරව කලේ ආක්‍රමණිකයෙක් උනත් බුදුදහමේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරපු නිසා. එළාර කලානේ අපේ උන්නතිය වෙනුවෙන්. ලොල් ඕයි :lol::lol::lol:;););) මේක උඹට නෙමේ මංගලට කිව්වේ ඈ :yes::yes: එළාර සාදාරන කෙනෙක්...