MR කොත්තු රටටම උත්තර දෙයි!

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    කොහොමද තව දවසකින් දෙකකින් අරක උන් කරපු prank ඵකක් කිව්වොත්..ජෙප්පොන්ට වහ කන්න තමයි වෙන්නේ...:lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    බලේ නැති කාලේ Money laundering කිය කිය ඉඳලා බලේ හම්බවෙලා නීතියෙන් මුකුත් කරගන්න බැරි වුන නිසා උගේ බිස්නස් ඵක වට්ටන්න හදන්නේ කැම්රි ජෙප්පෝ. ගිය ටිකේම ඵක ඵක දේවල් කරල තිබ්බා branch වලට ගිහින්..
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,593
    13,209
    113
    🤍
    729294844_1519845700158238_8255374170701300_n.jpg