MR ගේ වැඩ මෙන්න
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Dec 17, 2014 #3 mr-> 3 brothers my3 -> 12 bothers (attada danne ne)
$H@v!nK@ Well-known member Nov 22, 2010 3,575 528 113 Colombo Dec 17, 2014 #4 යකෝ මේ නෙට්වක් එක හැරී ජයවර්ධනගේ නෙට්වක් එකටත් වඩ ලොකුනෙ.
$H@v!nK@ Well-known member Nov 22, 2010 3,575 528 113 Colombo Dec 17, 2014 #5 ශිරන්ත් රාජපක්ෂට මුකුත් නැනේ. මන් දන්නා විදියට ඕකි තම සිංහල චිත්රපට වලට අනුමැතිය දෙන්නේ.
Pani Waraka Ananthaya Member Oct 30, 2014 306 9 0 Dec 17, 2014 #8 radiax said: mr-> 3 brothers my3 -> 12 bothers (attada danne ne) Click to expand... උඹ ඔය කියන විදිහට මචන් සහෝදරයෝ නැති කෙනෙක් තමයි ජනාධිපතිවරණයට දාන්න වෙන්නේ. my3ට සහෝදරයෝ 12 ඉන්නවා කියමුකෝ. උන් ඔක්කොමත් හොඳ එවුන් කියලා සහතික දෙන්න බෑ. ඒත් විධායක බලතල අහෝසි කරාම my3ගේ සහෝදරයන්ට මහින්දගේ සහෝදරයන්ට වගේ නටන්න බැරි වෙනවා නේද මචන්? අනිත් එක මහින්ද යුද්ද ජයග්රහණය නිසා මහින්ද ඇතුළු නෑදැයෝ කරපු ගොඩක් වැරදි මිනිස්සු එච්චර ගණන් ගත්තේ නෑ. හැබැයි my3ට ඒ වාසිය නෑ.
radiax said: mr-> 3 brothers my3 -> 12 bothers (attada danne ne) Click to expand... උඹ ඔය කියන විදිහට මචන් සහෝදරයෝ නැති කෙනෙක් තමයි ජනාධිපතිවරණයට දාන්න වෙන්නේ. my3ට සහෝදරයෝ 12 ඉන්නවා කියමුකෝ. උන් ඔක්කොමත් හොඳ එවුන් කියලා සහතික දෙන්න බෑ. ඒත් විධායක බලතල අහෝසි කරාම my3ගේ සහෝදරයන්ට මහින්දගේ සහෝදරයන්ට වගේ නටන්න බැරි වෙනවා නේද මචන්? අනිත් එක මහින්ද යුද්ද ජයග්රහණය නිසා මහින්ද ඇතුළු නෑදැයෝ කරපු ගොඩක් වැරදි මිනිස්සු එච්චර ගණන් ගත්තේ නෑ. හැබැයි my3ට ඒ වාසිය නෑ.
deanXX Well-known member Oct 15, 2013 21,500 16,257 113 Dec 17, 2014 #9 radiax said: mr-> 3 brothers my3 -> 12 bothers (attada danne ne) Click to expand... So?
Gatapolos Well-known member Apr 19, 2014 3,205 858 113 Troll-Land Dec 17, 2014 #11 radiax said: mr-> 3 brothers my3 -> 12 bothers (attada danne ne) Click to expand... atta ekkennekwath deshapalanayata genallath na genneth na kiyala my3 kiwwa paksha bedayak nathuwa agaya kala yuthu honda manussayek
radiax said: mr-> 3 brothers my3 -> 12 bothers (attada danne ne) Click to expand... atta ekkennekwath deshapalanayata genallath na genneth na kiyala my3 kiwwa paksha bedayak nathuwa agaya kala yuthu honda manussayek
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ Dec 17, 2014 #12 Assignment එකකට කරුණු වගයක් හොයන කොට දැක්කේ....... මූ නැති තැනක් නෑනේ..........
barack obama Well-known member Jun 12, 2008 3,281 467 83 38 United Arab Emirates Dec 17, 2014 #15 radiax said: mr-> 3 brothers my3 -> 12 bothers (attada danne ne) Click to expand... MR ge thaththata wediye My3 ge thaththa weda kaaraya
radiax said: mr-> 3 brothers my3 -> 12 bothers (attada danne ne) Click to expand... MR ge thaththata wediye My3 ge thaththa weda kaaraya
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Dec 17, 2014 #16 http://en.wikipedia.org/wiki/Rajapaksa_family
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Dec 17, 2014 #18 ආස්චර්ය