MR ගේ වැඩ මෙන්න

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    17 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ මයිත්රීපාල සිරිසේන සහබාගී වන රැලිය ජනවාරි පළමුවෙනිදා දක්වා කල් යවා ඇත. තම සොහොයුරන්ගේ මුදල් මගින් බස් රත වලිං ඇදීමට බලාපොරොත්තු වූ පිරිසට දීමට නියමිතව තිබූ මත්පැන් සහ බත්පැකට් ඕඩරය 17 වනදින විට දීගත නොහැකි තත්ත්වයක් මතුවූ බැවින් මෙම රැලිය කල් දමා ඇත. තමාගේ දේශපාලන බලය අයුතු ලෙස බාවිතා කරමින් මයිත්රීපාල සිරිසේන විසින් මාද්‍යය වේදීන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් මරාදමන බවට තර්ජනය කර සත්‍ය වසන් කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇතත් එය 100%ක් සාර්තක කරගැනීමට ඔහුට නොහැකි වී ඇත. ජනවාරි පලමුවැනිදා පවත්වන රැලිය සදහා දුම්කොල සමාගම්ද අනුග්රහය දක්වන බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං අපට දැනගැනීමට ලැබී ඇත. පසුගිය සමයේ දුම්කොල නිශ්පාදනයන්හි රූපමය අවවාද දම්මනවායැයි ගර්ජනා කරමින් වක්රාකාරව දුම්කොල සමාගම් මාද්‍යය හරහා ප්රචලිත කිරීමේ කොන්ත්රාත්තුව ඉටු කල මයිත්රීපාල සිරිසේන හට සහයෝගය දීම සදහා ඔහුගේ රැලියට පව්ද්ගලික බස්රත වලිං අදින පිරිසට නොමිලයේ සිගරට් බෙදා දීමට සැලසුම් කර ඇත.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    nikan harak katha nokiya palayan ban..
    oya kathawa aththa unath boru unath ewa mahajana salli nemei..
    ee minissu business karala hamba karapu salli..
    MaRage rally walata ena minissunta bonna denne ape salli walin.. senaga genne CTB bus wala :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    17 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ මයිත්රීපාල සිරිසේන සහබාගී වන රැලිය ජනවාරි පළමුවෙනිදා දක්වා කල් යවා ඇත. තම සොහොයුරන්ගේ මුදල් මගින් බස් රත වලිං ඇදීමට බලාපොරොත්තු වූ පිරිසට දීමට නියමිතව තිබූ මත්පැන් සහ බත්පැකට් ඕඩරය 17 වනදින විට දීගත නොහැකි තත්ත්වයක් මතුවූ බැවින් මෙම රැලිය කල් දමා ඇත. තමාගේ දේශපාලන බලය අයුතු ලෙස බාවිතා කරමින් මයිත්රීපාල සිරිසේන විසින් මාද්‍යය වේදීන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් මරාදමන බවට තර්ජනය කර සත්‍ය වසන් කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇතත් එය 100%ක් සාර්තක කරගැනීමට ඔහුට නොහැකි වී ඇත. ජනවාරි පලමුවැනිදා පවත්වන රැලිය සදහා දුම්කොල සමාගම්ද අනුග්රහය දක්වන බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං අපට දැනගැනීමට ලැබී ඇත. පසුගිය සමයේ දුම්කොල නිශ්පාදනයන්හි රූපමය අවවාද දම්මනවායැයි ගර්ජනා කරමින් වක්රාකාරව දුම්කොල සමාගම් මාද්‍යය හරහා ප්රචලිත කිරීමේ කොන්ත්රාත්තුව ඉටු කල මයිත්රීපාල සිරිසේන හට සහයෝගය දීම සදහා ඔහුගේ රැලියට පව්ද්ගලික බස්රත වලිං අදින පිරිසට නොමිලයේ සිගරට් බෙදා දීමට සැලසුම් කර ඇත.

    ඔව් මචං ඕක කල් දාල තීන්නේ බත් පැකට් ඔර්ඩර් එක දීගන්න බැරි වෙන නිසා ලු සෑහෙන්න ගානක් එන නිසා දවස් 2-3 උයලත් පැකට් ලක්ස ගානක් හදාගන්න බැරිලු. අපේ පැත්තේ ස්කාගාර පැය 24 ම වැඩ. බාර් වල අරක්කු හිඟයි මය්ට්‍රි රැළියට යවලලු

    ඔව් බං ඩුන්කොළ සමාගම මයිට්‍රි එක්ක සෙට් වෙලා මේක කලේ. නඩු කාරයා කිව්වලු බොරුවට නඩු දන්න මං ඇදගෙන යන්නං කියල. මේකට සල්ලි ආවේ එංගලන්තෙන්.

    හිට්ලර් ගේ අවසන් දින කිහිපය ගැන කියවෙන downfall ෆිල්ම් එක බැලුවද.? ඕනි නම් මම dvd එක පොස්ට් එකේ එවන්නං
     
    17 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ මයිත්රීපාල සිරිසේන සහබාගී වන රැලිය ජනවාරි පළමුවෙනිදා දක්වා කල් යවා ඇත. තම සොහොයුරන්ගේ මුදල් මගින් බස් රත වලිං ඇදීමට බලාපොරොත්තු වූ පිරිසට දීමට නියමිතව තිබූ මත්පැන් සහ බත්පැකට් ඕඩරය 17 වනදින විට දීගත නොහැකි තත්ත්වයක් මතුවූ බැවින් මෙම රැලිය කල් දමා ඇත. තමාගේ දේශපාලන බලය අයුතු ලෙස බාවිතා කරමින් මයිත්රීපාල සිරිසේන විසින් මාද්‍යය වේදීන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් මරාදමන බවට තර්ජනය කර සත්‍ය වසන් කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇතත් එය 100%ක් සාර්තක කරගැනීමට ඔහුට නොහැකි වී ඇත. ජනවාරි පලමුවැනිදා පවත්වන රැලිය සදහා දුම්කොල සමාගම්ද අනුග්රහය දක්වන බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං අපට දැනගැනීමට ලැබී ඇත. පසුගිය සමයේ දුම්කොල නිශ්පාදනයන්හි රූපමය අවවාද දම්මනවායැයි ගර්ජනා කරමින් වක්රාකාරව දුම්කොල සමාගම් මාද්‍යය හරහා ප්රචලිත කිරීමේ කොන්ත්රාත්තුව ඉටු කල මයිත්රීපාල සිරිසේන හට සහයෝගය දීම සදහා ඔහුගේ රැලියට පව්ද්ගලික බස්රත වලිං අදින පිරිසට නොමිලයේ සිගරට් බෙදා දීමට සැලසුම් කර ඇත.

    මෙය මුගේ රැකියාවය. කළින් comment වල කළා මෙන් මෙයද මෙලෝ සිහියකින් තොරව හැම නූලකම 18 වතාවක්වත් copy paste කරන බව මා මෙයින් අනාවැකි පළකරමි. මොකද MR ඔපිස් එකෙන් තව පොස්ට් එවනකම් මුට material නැත.
     
    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    JN0w3.jpg

    යකෝ මේක දැම්මේ මඩගහන්න නෙමේ මිනිස්සුන්ට දැනගන්න මට -රේප් දුන්න එකාගේ තාත්තා මහින්දද ?:confused::confused:
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mr-> 3 brothers
    my3 -> 12 bothers (attada danne ne)

    ඔතන තමයි පරාහ. මචං ඕක ලොකු වැරැද්දක් මයිත්රිගේ. සහෝදරයෝ ඉන්න නිසා චන්දේ දෙන්න එපා උබ. මයිත්‍රී දින්නොත් උබ පාරට බැහැපල්ලා සහෝදරයෝ ටික මරන්න මරන්න කියලා. මොකද යුද්දේ විකුනනන්ත බහ, පාලම් ටික විකුනන්නත් බහ, සහෝදරයෝ ටික මැරුවොත් විතරක් චන්දෙ දෙමු. හා නේද ??? උබ ලැස්ති නෙද? එට පස්සේ ළමයි 3 හා නේද? හොද වෙලාවට ඩි ඒ රාජපක්ෂ කාරයයි, උගේ ගැනී මලේ නැත්ටම් ම්යිතිට අම්මවත් මරන්න වෙයි උබේ චන්දේ ගන්න..... පට්ටයි ආ... උබල වගේ මිනිස්සු නැත්තම් ලංකාව මෙච්චර දියුණු වෙන්නේ නැහැ බන්. උබට උත්තමාචාරය