Mr. Dullas Alahapperuma

Poll malli

Banned
Dec 30, 2012
173
55
0

picture1png.jpg


මචංලා ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාගේ ආසනය මොකක්ද?
කොහොමද ඇමතිතුමාව හම්බ වෙනවානම් හම්බ වෙන්න පුලුවන් :)
 
Last edited:

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
මේ පාර ජාතික ලයිස්තුවෙන් නේද ආවේ...
කඹුරුපිටිය ආසනය තමා ඉස්සර තිබ්බෙ මතක විදියට....
:)

මම නම් විස්තරයක් දන්නේ නෑ බන්.:(
දන්නේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ඇමතිතුමා කියලා විතරයි.:)
දැන් ඉතින් කඹුරුපිටිය හොයපංකෝ :lol:
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
මම නම් විස්තරයක් දන්නේ නෑ බන්.:(
දන්නේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ඇමතිතුමා කියලා විතරයි.:)
දැන් ඉතින් කඹුරුපිටිය හොයපංකෝ :lol:

කඹුරුපිටිය තමයි ආසනේ ඒත් කොළඹ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ තමයි හම්බවෙන්න පුලුවන් බදාද මහජන දිනය තියෙන්නෙ මූ පොලු කාරය බොල එන්නෙ කලාතුරකින් මෙයාගෙ ලේකම් සරත්ද අල්විස් මහත්තය හම්බවෙයන් පුතේ මිනිහා හොදයි
9.gif
ටිකක්:):):):)