Expand කලාට process mapping කරල SOP දාල KPI scale කරල නෑ එහෙනම්.මූ තමයි සියලුම බ්‍රාන්ච් ටික බලාගෙන තියෙන්න මූ තමයි එකම හෙඩ් මැනේජර්, CEO. සේරම කඩ ටිකට සිසිටීවි දාල ඒතන ඉදන් වට්සැප් එකෙන් තමයි බිස්නස් බලාගෙන තියෙන්න. කඩවල ඉන්න ටික්ක දුවල කරල ඉන්න එකෙක් තමයි මැනේජර් විදියට දාල තියෙන්නෙ. අඩුම බිස්නස් එකක් තමන් හිටියත් නැතත් රන් වෙන විදියට ඒරියා මැනේජර් කීප දෙනෙක් දාල ඒ ඉන්න කීප දෙනා තමයි අයිති කාරයා බලන්න ඔන.
ඒක නම් හෙන මෝඩ වැඩක් එහෙනම්. Outlet ගාන වැඩි කරන එකේ salary වලට වඩා ලොකු fixed cost එකක් තියනවනෙ. අනික හරියට scale කරද්දි decision making role වලට අනිවා insvest කරන්න ඔනෙ. ඒකම්ම ද මන්ද මූට එහෙනම් මේ කෙල වෙලා තියෙන්නෙකොත්තු විකුනලා එහෙම ලොකු ස්ටාෆ් එකක් හැන්ඩ්ල් කරන්න අමාරුත් ඇති.බ්
මම බලන ඈන්ගල් එකෙන් නෙමේ උඹල මේක දිහා බලන්නෙ. Emotional , personal අරන් නෑ මම. තනිකරම මෙකෙ operational failure එකක් දැන හෝ නොදන කරපු.කපටි ටොක්සික් මිනිස්සුන්ට චාන්ස් දෙන්න එපා බන්. ඔය හැමදේම ඌ සහ උගෙ පවුලෙ මිනිස්සු අවුරුදු ගාණක් නොදැන නෙමෙයිනෙ කළේ. හොඳ නරක නොතේරෙන බබාලා නෙමෙයිනෙ. හොඳටම දැනගෙන, පට්ට ඊගෝ එකකින්, දේශපාලන හයියෙන්, මුලු රටටම හොඳ මූණ පෙන්නලා රවට්ටලා ගේම ගැහුවෙ. දැන් ඌට කෙළ වුණාම, ළමයි, පවුල, දුක මාකට් කරලා රටෙන් අනුකම්පාව ගන්න හදනවා. අසාධාරණේ වුණ මිනිස්සු ගැන මූ බැලුවෙ නැහැනෙ අසරණ වුණ වෙලාවෙ. ඒ මිනිස්සුන්ට මූ අනුකම්පා කළේ නැහැනෙ. මිනිස්සු එක පාරට ඔහොම හැදෙන්නෙත් නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. තනිකර රංගනයක් පට්ට කැම්පේන් එකක් ඕකා ඔය කරන්නෙ ඌටයි උගෙ පවුලටයි කෙළ වුණ නිසා.
ඔය වගේ ජරාම තැන් වැහිලා යන එකමයි හොඳ. පහුගිය අවුරුදු ගාණට කොච්චර දුෂ්කර පැතිවල අහිංසක පොඩි වයසෙ කොල්ලො කෙල්ලන්ව රවට්ටලා හීන ලෝක පෙන්වලා, සෝෂල් මීඩියා කැම්පේන් කරලා, රස්සාවට අරගෙන, මොන තරම් සක්කිලි වැඩ කරන්නැතිද ඕකා. තව එළියට ආවෙ නැති කේස් කොච්චර ඇතිද. ඒ වැඩ කරපු මිනිස්සු සහ පවුල් වල වයසක හෝ පැරලයිස් වෙලා ඉන්න දෙමව්පියො මොන තරම් විඳවන්න ඇතිද අසරණ වෙන්න ඇතිද කර කියා ගන්න දෙයක් නැතුව, බෙහෙත් ටික ගන්න බැරිව, මාසෙ ජීවත් වෙන්න බැරිව මේ මුඩුක්කුවා ගහලා ජරා විධියට බැනලා රස්සාවෙන් එළියට දැම්මාම, මුගෙ මේ සක්කිලිකම නිසා. මුගෙ කැරිම කපටි මූණක් තියෙන්නෙ. මානසිකත්වය මාරම අවුල්. මට නම් කියන්න තියෙන්නෙ කොත්තුවගෙ භාෂාවෙන්ම...
"මම දැන් නාට්‍ය වලට අඳින්නෙ නැහැ පකෝ..."
කියලා තමයි. උඹලත් ඇඳගන්න යන්න එපා.
මේ සේරම හරි. රස්සා කරන උන් දෙන සමහර මරිසි එක්ක business එකක් කරගෙන යන්න බැරි තත්ව ඕනෙ තරම් එන්න පුලුවන්. ඒව manage කරන විදිහවල් තියනව. මෑන් බූරුව වගේ ඇගේ පතේ හයියෙන් කරන්න ගිහින් තමා මේ කෙලෝගෙන තියෙන්නෙ.සේවකයන්ගෙ පිට පෙනුම අදාළ නැහැනෙ බන්. එහෙනම් පිටරට සහ දැන් ලංකාවෙ ඉන්නෙ පච්ච ගහලා කරාබු පවා දාපු උන්. උඹ මේ කියන විධියට උන්ට රස්සා කරන්න බැහැනෙ. බයිලා තමයි ඒවා.
1. මොන වැරැද්ද කළත් පහර දෙන්න අයිතියක් නැහැ.
2. කුණු හරපෙන් බනින්න බැහැ (අම්මට කැරි කතා ටිකක් කිව්වොත් ආසයිද උඹ)
3. සෙවකයන්ගෙ පඩිය වෙලාවට ගෙවන්න ඕනි ආයතනයෙන් (පඩි නැතුව වැඩට උනත් එන්න බැහැනෙ.)
එහෙම මේ ඕනි ඕනි විධියට බිස්නස් කරන්නයි, මිනිස්සුන්ට ගහන්නයි බනින්නයි පඩි දෙන්නැතුව වැඩ ගන්නයි බෑ. රටක නීතියක් තියෙනවා. සේවක අයිතිවාසිකම් කියලා එකක් තියෙනවා.
ලොකුවට පෙනුවට තිබුනට ලද බොලද unorganized business වල අදුරු පැත්ත මේ පේන්නෙ.
------ Post added on Jul 4, 2026 at 2:55 PM
මේක තේරෙන්නත් ගෝලයෙක් දාල තේ කඩයක් වත් කරල තියෙන්නෙ ඕනෙ.mage shop ekak thibbanam
kottu paka kiyana widiyata
muta dwas 5 k niwadu deelath ilaga dawaseth mu ethana kade naththan
me wage oluwata ballek reela wage moda cut dagaenath innwa nam
kade neme badu pot ekaka wunath aayi winadiyak wath thiya ganne na
responsibility ekak ganne nathi danne nathi employees la kiiyanne business ekak sampurnayen bimata kadan wattanna puluwan jathiyak.
------ Post added on Jul 4, 2026 at 3:00 PM