MR or Ranil

MR or Ranil

  • MR

    Votes: 268 51.5%
  • Ranil

    Votes: 252 48.5%

  • Total voters
    520

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,014
    233
    63
    http://www.divaina.com/2015/08/06/news26.html

    මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් සමාගම
    තෝරා ගත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව
    - විමල් වීරවංශ

    ලසිත දුමින්ද

    ඉකුත් රජයේ උතුරු අධිවේගී මාර්ගයේ නම වෙනස්‌ කොට අලුතින් මුල්ගල තැබූ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අදාළ කොන්ත්‍රාත් සමාගම තෝරා ගෙන ඇත්තේ කිසිදු තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව යෑයි කොළඹ දිස්‌ත්‍රික්‌ සන්ධාන අපේක්‍ෂක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

    කිසිදු විද්‍යාත්මක පදනමකින් හා කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතියකින් තොරව අගමැති ලේකම්වරයා හදාගත් සුරතල් කමිටුවකින් තීන්දු තීරණ අරගෙන අදාළ කොන්ත්‍රාත්තුව ලබාදී ඇතැයි හෙතෙම 03 වැනිදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

    පසුගිය රජය ආරම්භ කර තිබූ උතුරු අධිවේගී මාර්ගය බොහොම වෙහෙසකර මාස 7-8 ක කාලයකින් පසුව අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මධ්‍යම අධිවේගී මාර්ගයට මුල්ගල තිබ්බා. අධිවේගී මාර්ගයක්‌ ඉදිකරන විට ඒ පිළිබඳව සොයා බැලීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් කමිටුවක්‌ පත් කරනවා. ඒ වගේම තාක්‍ෂණික කමිටුවකුත් පත් කරනවා. එම තාක්‍ෂණික කමිටුව හරහා වැය වන මුදල, ඉදිකරන ක්‍රමවේදය, පාරිසරික වාර්තා ආදිය ලබා දෙනවා. පසුව තමයි කොන්ත්‍රාත් සමාගම පිළිබඳව එකඟතාවකට එන්නේ. ලබාදෙන ණය මුදල් අනුමත වෙන්නත් ඕන. උදාහරණයක්‌ ලෙස චීනයේ එක්‌සීම් බැංකුවෙන් නම් ණය ගන්නේ එම බැංකුව කොන්ත්‍රාත් සමාගමට අදාළ මුදල් ලබා දිය යුතුයි. අපේ ආණ්‌ඩුවට මේ අය චෝදනා කළේ එක්‌සීම් බැංකුවෙන් ණය ගන්නවා කියලානේ. ඔවුන්ට දැන් ඒවා මතක නැහැ. නමුත් මෙහිදී මෙම ව්‍යාපෘතියට අදාළ ණය මුදල දෙනවා කියලා බැංකුවකින් නිසි අනුමැතියක්‌ ලැබිලත් නැහැ.

    මේ අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම දක්‌වා යන කොටස කි.මි. 32 යි. මංතීරු 4 යි. ඉදිකිරීමට ගිවිසුමක්‌ අත්සන් කර තිබෙනවා. මින් කි.මි. 12 ක්‌ ඉදිකරන්නේ කොන්ක්‍රීට්‌ කණු මතින්. 1/3 කටත් වැඩියෙන් කොන්ක්‍රීට්‌ කණු මත ඉදිකරන මේ පිටත වටරවුම් මාර්ගය මංතීරු 4 කට අඩු කළාම වැය වන උපරිම මුදල කි.මි. 1 කට රුපියල් බිලියන 4.8 ක්‌ කියලායි ඔවුන් කියන්නේ. අපේ රජය මේ ආකාරයට කොන්ක්‍රීට්‌ කණු මත දිවෙන මෙම මාර්ගයේ කිලෝමීටරයක්‌ සඳහා වැය වන උපරිම මුදල ලෙස රුපියල් බිලියන 4.7 ක්‌. මේ රජය පස්‌ පුරවන ප්‍රමාණය වැඩි කරලා කොන්ක්‍රීට්‌ කණු මත දිවෙන දුර අඩු කරලා ඉදිකිරීම් සිදුකරන විට කි. මි. 1 කට සියයට 25 කින්වත් අඩු විය යුතුයි. නමුත් එසේ වෙලා නැහැ.

    රතු අලි පැටියා ඇතුළු හොර නඩය ඉහත වටරවුම් මාර්ගයෙන් අපේ ආණ්‌ඩුව රුපියල් බිලියන 115-120 කට කොමිස්‌ මුදලක්‌ ලබා ගත්තා කියලා කිව්වා. එහෙම ගත්තොත් අද රුපියල් බිලියන 115-120 කට ඉදිකරන්න පුළුවන් මාර්ගයකට තමයි රුපියල් බිලියන 150 කට කොන්ත්‍රාත්තුවක්‌ දීලා තිබෙන්නේ. ඒ අනුව රුපියල් බිලියන 30-35 ක්‌ යන්නේ කාගේ අතට ද? කෝ අනුර කුමාර දිසානායක මහත්තයා. මේ මාර්ගය හදන්නේ රත්තරන්වලින් ද නැතිනම් ප්ලැටිනම්වලින් ද කියලා කියන්න වෙලාවක්‌ නැත් ද? මේක තමයි යහපාලන ආණ්‌ඩුවේ දෙවැනි "මහ බැංකු කොල්ලය". ඇයි මේ සියලු ක්‍රමවේද පසෙකලා හදිසියේම අධිවේගී මාර්ගයක වැඩ පටන් ගත්තේ. ඔවුන් දන්නවා ඡන්දය පරදිනවා කියලා. ඒ හින්දා තමයි දැන්ම මාටියා ගහන්නේ. දැන් කාට කාටත් තේරිලා තිබෙන්නේ යහපාලන මහත්වරුන්ගේ සුපේෂල ශික්‍ෂාකාමී බණ පදයි, ටයිකෝට්‌ දාගෙන කරන මේ මංකොල්ලයයි අතර වෙනස.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,883
    13,373
    113
    පෘථිවිය
    Ranil dinana chance ekak tibba dan eka nethi wegena yanawalu.
    Aluth ma sameekshanayak Katubedda Campus eken karala.
    Eken Ranilta lebenne 86-88 wage ganaklu.
    MR ta 118 ganna puluwan wei kiyala eke kiyanne...

    Ranil kohomath ka gatta.

    Ranil karagatta lokuma gon kama Central bank bonds walin karagatte.
    Eka onama jarawedakata wada loku ekak wuna ne...
    Mahaweliya hadanna giya ganata samana ganak padui.
    Dina podi ganakin mehema deyak wune
    Avurudu 5k minissu denne ne dan

    Ewa mewa okkoma nisa MR ta ayeth paddenawa...

    Ranil, TNA eke pihita gattat amaruwen 102-104k tama ganna wenne...


    Kohomath apita ona ratak....
    Gon bandina kanuwak neme ne...

    Honda deyak wei...
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    Ranil dinana chance ekak tibba dan eka nethi wegena yanawalu.
    Aluth ma sameekshanayak Katubedda Campus eken karala.
    Eken Ranilta lebenne 86-88 wage ganaklu.
    MR ta 118 ganna puluwan wei kiyala eke kiyanne...

    Ranil kohomath ka gatta.

    Ranil karagatta lokuma gon kama Central bank bonds walin karagatte.
    Eka onama jarawedakata wada loku ekak wuna ne...
    Mahaweliya hadanna giya ganata samana ganak padui.
    Dina podi ganakin mehema deyak wune
    Avurudu 5k minissu denne ne dan

    Ewa mewa okkoma nisa MR ta ayeth paddenawa...

    Ranil, TNA eke pihita gattat amaruwen 102-104k tama ganna wenne...


    Kohomath apita ona ratak....
    Gon bandina kanuwak neme ne...

    Honda deyak wei...
    :cool:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Kohoma unat UNP Annduwak ei bn. Nikamata hithahan.

    Mahindata Uparima unot aasana 115-118k ei. Ranilta awama unot 85k ei.
    e asse TNA ekata aniwa 18-20k sure. jvp & sf 5k wage gani.

    Itin Ranil 85k gattai kiyamuko. TNA aniwa Ranilta set wenawa. etakota 105k wage st. e asse my3ge mahindata kamti nati st ekak innawa 10k wage. My4ge and chandrikage bala kirimata e 10th aniwa Mahindawa paraddanna anit pattata painawa. etakota itin mahindata 108k wage st wenne.

    UNP aniwa anduwak pihituwai. Mahinda apu nisai UNP ekata wasi une
    :)
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    [FONT=&quot]කැපුවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මහින්දට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නෙමේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැරේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මහින්දට[/FONT][FONT=&quot].[/FONT]
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Kohoma unat UNP Annduwak ei bn. Nikamata hithahan.

    Mahindata Uparima unot aasana 115-118k ei. Ranilta awama unot 85k ei.
    e asse TNA ekata aniwa 18-20k sure. jvp & sf 5k wage gani.

    Itin Ranil 85k gattai kiyamuko. TNA aniwa Ranilta set wenawa. etakota 105k wage st. e asse my3ge mahindata kamti nati st ekak innawa 10k wage. My4ge and chandrikage bala kirimata e 10th aniwa Mahindawa paraddanna anit pattata painawa. etakota itin mahindata 108k wage st wenne.

    UNP aniwa anduwak pihituwai. Mahinda apu nisai UNP ekata wasi une
    :)
    :yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    [FONT=&quot]කැපුවත්[/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot]මහින්දට[/FONT][FONT=&quot]නෙමේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එත්[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]සැරේ[/FONT][FONT=&quot]මහින්දට[/FONT][FONT=&quot].[/FONT]

    හොරාට රැවටිලා ආය මේ රට තිබ්බ තැනට අරන් යන්න එපා :no: :(