හොරාට රැවටිලා ආය මේ රට තිබ්බ තැනට අරන් යන්න එපා![]()
![]()
එතකොට මේ රට 2002- 2005 තිබ්බ තත්ත්වයට ගෙනියන්න ඕන?
නෝවේ කාරයෝ, ඇමරිකාව, ඉන්දියාව අපේ රට හසුරවන?
කොටි උතුරේ නටන?
රටේ නායකයා රට වෙනුවෙන් නෙමෙයි සුද්දාව සතුටු කරන්න තියන පාලනයක් ද?
අනේ මට මහින්ද හොඳයි

Kohoma unat UNP Annduwak ei bn. Nikamata hithahan.
Mahindata Uparima unot aasana 115-118k ei. Ranilta awama unot 85k ei.
e asse TNA ekata aniwa 18-20k sure. jvp & sf 5k wage gani.
Itin Ranil 85k gattai kiyamuko. TNA aniwa Ranilta set wenawa. etakota 105k wage st. e asse my3ge mahindata kamti nati st ekak innawa 10k wage. My4ge and chandrikage bala kirimata e 10th aniwa Mahindawa paraddanna anit pattata painawa. etakota itin mahindata 108k wage st wenne.
UNP aniwa anduwak pihituwai. Mahinda apu nisai UNP ekata wasi une![]()



කැමති නම් මහින්දටම දීපන්. මම තව අවුරුද්දකින් මෙහෙන් යනව කොහොමත්. මහින්දයා ආවොත් නම් ජනවාරි වෙනකොටම යනව. නැත්තන් ලන්කාවෙම හිර වෙයි ජාත්‍යන්තර කේස් හින්ද![]()
un sup eka dena patta aandwak pihituwai.