රනිල් 2002 අගමැති වෙලා ඉද්දි කොටියට දීපු දීමේ හැටියට, ජනාධිපති වුනොත් එහෙම විග්නේශ්වරන්ට උතුරු නැගෙනහිර දීලම තමයි නවතින්නෙ![]()
ඉතින් මොකෝ බන් වෙන්නේ.මොකෝ ඔය පැත්තේ උබට ගෙවල්,ඉඩම් තියෙනවද.ඔය කර්කශ පැත්තේ උබට ඉන්න පුලුවන්ද ගිහින්.රනිල් එදා ඉදන්ම කරන්න හැදුවේ හරි දේ උබලට නොතේරුනාට.අනික සිංහලුන්ගේ පැතිවත් තාම හරියට සංවර්ධනය කරගන්න දැනට හිටිය හැම නායකයෙක්ටම බැරි උන එකේ උතුර නැගෙනහිර සංවර්ධනය කරන එක හීනයක්.ඉතින් ඒවා උන්ටම කරගන්න කියලා දුන්නහම මොකෝ වෙන්නේ.

සිරා කියන්නේ පබයෙක් තමා.නැත්නම් හිටිය පක්ෂේ පාවලා දීලා රනිල්ගේ පිටේ එල්ලිලා ජනාධිපති වෙයිද.හැබැයි එකෙන් UNP එකට හොදකුත් උනා..නැහැ කියන්න බැහැ
.ඒත් උගේ පක්ෂේ හොර ඇමතියොන්ට පට්ටම් දුන්න නිසා UNP එකේ මොලයක් තියෙන අය අද වැඩක් කරන්න බැරුව බලන් ඉන්නවා.2020 UNP ආණ්ඩුවක් ආවහම තමා රටට දියුණුවක් වෙන්නේ.

