හපොයි ජෙප්පෝ බල කරපු හින්ද උන්ට බයේ තමා යුද්ද කරේජෙප්පන්ට එච්චර දෙයක් පුළුවන් නං රටේ අනිත් ඒවත් හදාගන්න තිබුනනේ මහින්දව බය කරලා බල කරලා
![]()
යුද්දේ දින්නම "ඒවා අපි මහින්දව බය කරලා අපි කියපු හින්ද කරේ ", වෙන වෙන රටේ අඩුපාඩු වලට "අපෝ නෑ අපි එපා කියද්දී මහින්ද තනියම ඒවා කරේ අපි දන්නේ නෑ ඒවා"
ෆොන්සේකත් යුද්දේ දින්නම "මම තම යුද්දේ දින්නේ ඔක්කොම මම නෙ කරේ", යුද අපරාද චෝදනා ආවම "අනේ නෑ ඒ කෑල්ල ගෝඨාභය කරේ මම ඒවා දන්නේ නෑ"
මේවට හිනාවෙන්න වෙනම හිලක් හදාගන්න වෙනව කොහෙන්හරි
ෆොන්සේකා තමා යුද්ධේ ඉවර කරේ.වගකීමෙන් කියන්නේ.

ජෙප්පන්ට එච්චර දෙයක් පුළුවන් නං රටේ අනිත් ඒවත් හදාගන්න තිබුනනේ මහින්දව බය කරලා බල කරලා


දැන් ඉතින් රනිල්ට ජනාදිපති වෙන එක ගේමක් නැහැ.උබලගේ පක්ෂේ එකෙක්ට ආයේ UNP නැතුව ඔලුව උස්සගන්න බැහැ.ඌරාගේ මාළු ඌරාගේ පිටේම තියලා කපනවා කියන්නේ ඕකට තමා බොල..