Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන්

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චන්ද්‍රිකා නොහෝත් සැටලයිට් නෝනාගේ කථා විලාසය...
    නෝනට මරාගෙන මැරෙන බෝම්බ සෙට් කරපු ඵකාට..
    මිස්ටර් ප්‍රභාකරං....
    රටේ ජනපතිට නිකම්ම මහින්ද ....
    මේක නේද මෛත්‍රිගේ යහපාලනයේ මේන් කැරුක්ටර් ඵක කරන්නේ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;17653856 said:
    :oo::oo: චන්ද්‍රිකා කිව්වේ මිස්ටර් කියලා විතරයි. චන්ද්‍රිකාට කලින් බනින්න ඕන වේ@ගේ පුතෙක් ඉන්නවා. ඔන්න අහගන්න ඕකගේ වැඩ. :angry::angry:

    ඉස්සර අවුරුදු 40ක් ලංකාවේ උතුර, නැගෙනහිර උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාතෙනුත් කැල්ලක් අල්ලන් හිටපු, සිංහලයෝ මරලා දාපු, කුඹුරු පාලු කරපු බුද්දාගම විනාස කරපු දෙමලෙක් හිටියා. මේ කියන ගස් ගොබිලා ඔය වල් දෙමළා එක්ක යුද්දෙට ගියා. සටන් 18ක් කරලා බලකොටු 18ක් විනාශ කරලා යන්තන් දෙමළා උගේ අගනුවරට කොටු කරලා පොරව මරලා යුද්දේ දින්නා. ඊට පස්සේ මොකක්ද කරේ? දෙමලාගේ ගෝලයෝ සේරම පන්නල දැම්මද? උන්ට උන්ගේ ආගම අදහන්න එපා කියලා උන්ගේ ගම බිම් පවර ගත්තද? ඒ මොකුත් කරන්නේ නැතුව දෙමළා නමින් දෙමල මහා සෑය කියලා දාගැබකුත් හදලා එතනින් යනවා නම් අස්පයා පිටින් බහින්න ඕන, අසප කරත්තේ සෙට් අප් එක ඔෆ් කරන්න ඕන කියලා නීතියකුත් දැම්මා. මු වගේ නිවට ජාති ද්‍රෝහී, බටහිර ගැති රට බෙදන ඩොලර් කාක්කා ඉතිහාස පොතෙන් අයින් කරලා දාන්න ඕන. :angry::angry: ඕකා තමයි සතුරාටත් මයිත්‍රී කරන්න, ගරු කරන්න වගේ වැරදි පුරුදු අපිට පුරුදු කරේ. ඕකා හදපු ඊනියා ගඩොල් ගොඩවල් සමතලා කරලා ඒ ගඩොල් වලින් ඔය උතුරේ සින්හලයෝන්ට ගෙවල් හදලා දෙන්න ඕන :angry::angry::dull::dull:

    අම්මපා මුන් වගේ අසික්කිත වල් කාලකන්නි. යකෝ කුඩ්ඩේක් හොරෙක් මරුනමත් හාමුදුරුවෝ ඇවිත් පාන්ශකුලේ දෙනකොට කතා කරන්නේ උපාසක මහත්මයා කියලා. ඒ උගේ ඇති උපාසක කමකට නෙවෙයි පරණ තුවාල පාරලා ගෙදර මිනිස්සුන්ගේ, හිතවතුන්ගේ හිත තලලා ලැබෙන දෙයක් නැති නිසා. ප්‍රබාකරන් වැරදි බව දෙමලුත් දන්නවා. අපිත් දන්නවා. එත් උගේ වැරදීම කියලා දෙමලුන්ගේ හිත කඩලා, උන්ව අපෙන් ඈතට තල්ලු කරලා, ජාතිය සමගිය නෑ මෙන්න දෙමලු වෙනම රටක් ඉල්ලනවා කියලා පු@ ඉරාගෙන දඟලනාවට වඩා හොඳ නැද්ද පරණ දේවල් අමතක කරලා උනුත් එකතු කරගෙන එකම රටක් විදියට ඉස්සරහට යන එක??? :dull::dull:

    ලැජ්ජයි සොන්නලු. හැම දේටම පොල්ල අතට අරන් තඩි බෑවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ.:baffled::baffled::baffled::baffled:
    http://www.elakiri.com/forum/showthread.php?t=1652407
    මල්ලි මෙ ත්‍රෙඩ් එකටත් දන්නකො හොද පොස්ට් එකක්:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    සිරාවට ඒ මදිවට සමහරු මේකව සමාන කරනවලු අපේ මහින්ද උත්තමයට :angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගල් යුගයේ ජීවත් වෙන මෝඩ හරක්.. මුන්ට කියලා වැඩක් නෑ කාලම වරෙන් කියලා තමයි කියන්න තියෙන්නෙ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කෝ ඉතින් ඔය ප්‍රභාකරන් වීරයෙක් කියපු කෑල්ල?

    හරි හරි මගෙ පරිකල්පනේ වරදී කියමුකෝ , දැන් මිස්ට කියලා කියන්නේ කුමන ගෞරවයක් උදෙසාද කියලා අපිට පැහැදිලි නෑ

    මිස්ටර් කියන එක විවේචනය කිරීම උඹේ අයිතියක් ඒක හරි......එත් කෝ මේ ප්‍රභාකරන් වීරයෙක් කියපු කොටස?
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    බින්දු;17653856 said:
    :oo::oo: චන්ද්‍රිකා කිව්වේ මිස්ටර් කියලා විතරයි. චන්ද්‍රිකාට කලින් බනින්න ඕන වේ@ගේ පුතෙක් ඉන්නවා. ඔන්න අහගන්න ඕකගේ වැඩ. :angry::angry:

    ඉස්සර අවුරුදු 40ක් ලංකාවේ උතුර, නැගෙනහිර උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාතෙනුත් කැල්ලක් අල්ලන් හිටපු, සිංහලයෝ මරලා දාපු, කුඹුරු පාලු කරපු බුද්දාගම විනාස කරපු දෙමලෙක් හිටියා. මේ කියන ගස් ගොබිලා ඔය වල් දෙමළා එක්ක යුද්දෙට ගියා. සටන් 18ක් කරලා බලකොටු 18ක් විනාශ කරලා යන්තන් දෙමළා උගේ අගනුවරට කොටු කරලා පොරව මරලා යුද්දේ දින්නා. ඊට පස්සේ මොකක්ද කරේ? දෙමලාගේ ගෝලයෝ සේරම පන්නල දැම්මද? උන්ට උන්ගේ ආගම අදහන්න එපා කියලා උන්ගේ ගම බිම් පවර ගත්තද? ඒ මොකුත් කරන්නේ නැතුව දෙමළා නමින් දෙමල මහා සෑය කියලා දාගැබකුත් හදලා එතනින් යනවා නම් අස්පයා පිටින් බහින්න ඕන, අසප කරත්තේ සෙට් අප් එක ඔෆ් කරන්න ඕන කියලා නීතියකුත් දැම්මා. මු වගේ නිවට ජාති ද්‍රෝහී, බටහිර ගැති රට බෙදන ඩොලර් කාක්කා ඉතිහාස පොතෙන් අයින් කරලා දාන්න ඕන. :angry::angry: ඕකා තමයි සතුරාටත් මයිත්‍රී කරන්න, ගරු කරන්න වගේ වැරදි පුරුදු අපිට පුරුදු කරේ. ඕකා හදපු ඊනියා ගඩොල් ගොඩවල් සමතලා කරලා ඒ ගඩොල් වලින් ඔය උතුරේ සින්හලයෝන්ට ගෙවල් හදලා දෙන්න ඕන :angry::angry::dull::dull:

    අම්මපා මුන් වගේ අසික්කිත වල් කාලකන්නි. යකෝ කුඩ්ඩේක් හොරෙක් මරුනමත් හාමුදුරුවෝ ඇවිත් පාන්ශකුලේ දෙනකොට කතා කරන්නේ උපාසක මහත්මයා කියලා. ඒ උගේ ඇති උපාසක කමකට නෙවෙයි පරණ තුවාල පාරලා ගෙදර මිනිස්සුන්ගේ, හිතවතුන්ගේ හිත තලලා ලැබෙන දෙයක් නැති නිසා. ප්‍රබාකරන් වැරදි බව දෙමලුත් දන්නවා. අපිත් දන්නවා. එත් උගේ වැරදීම කියලා දෙමලුන්ගේ හිත කඩලා, උන්ව අපෙන් ඈතට තල්ලු කරලා, ජාතිය සමගිය නෑ මෙන්න දෙමලු වෙනම රටක් ඉල්ලනවා කියලා පු@ ඉරාගෙන දඟලනාවට වඩා හොඳ නැද්ද පරණ දේවල් අමතක කරලා උනුත් එකතු කරගෙන එකම රටක් විදියට ඉස්සරහට යන එක??? :dull::dull:

    ලැජ්ජයි සොන්නලු. හැම දේටම පොල්ල අතට අරන් තඩි බෑවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ.:baffled::baffled::baffled::baffled:

    :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චන්ද්‍රිකා යාපනයේදී මිනී මරු ප්‍රභාකරන්ට "මිස්ටර්" ප්‍රභාකරන් ලෙස ආමන්ත්‍රණය කරයි

    23.jpg
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    එළකිරි_කොල්ලා;17653781 said:
    ජාතික වීරයෙක් කරන්න ඕනේ ප්‍රබාකරන් මහත්තයාව.තව ටික කාලෙකින් මොන කියයි ද දන්නේ නැහැ.එළකිරි එකේ ඉන්න කාල කන්නි බත් බැලයෝ.තොපි වගේ බල්ලෝ මොන හිතකින් ද මිස්ටර් ප්‍රබා කරන් කියන කතාව අනුමත කරන්නේ.මේ විදියට මොන නායකයෙක් කිව්වත් වැරදි.තොපි පක්ෂ දේශපාලනයක් හින්ද මේ වැරදිත් හරි කියනවා.යකෝ විරුද්ද වෙයන් වෙන දුෂණ වංචා වලට.බැනපන් මහින්දගේ හොරා වැඩ වලට.එත් මේ වගේ අමන බලු කටකින් කියන කතාවල් අනුමත කරන්න තරම් තොපි කොච්චර නින්දීත වෙලාද චන්දෙ හින්ද.තොපිට මේක හදවතට දැනෙන්නේ චන්දෙ නැති කලෙක කිව්වහම විතරද.තොපි සිංහලයෝ ද දෙමල ප*** යෝ ටිකක් ද. මේ කතාව දැකල මගේ ලේ රත් උනා නිසයි මෙහම කියන්නේ.තොපි ඕනේ පොන්නයෙක් ට චන්දෙ දීපල්ලා.එත් මේ වගේ බලු කතා අනුමත කරන්න එපා.වැරදි දේට වැරදි කියපන් සිරිසේනට බැරි නම් ඕන එකෙක් ට චන්දෙ දාපන් මේ වගේ වැරදි
    දේවල් හරි කියන්න එපා.:angry::angry::angry::angry::angry: තොපි මේවා හරි කියනවා නම් තොපේ මිනීවළවල් වලටත් හෙන ගහන්න ඕනේ.තොපේ කව්රුත් කොටි මරල නැති නිසා වේදනාවක් දැනේන්නේ නැද්ද.පුටුව උඩට වෙලා නෙට් එකෙන් චන්දෙ ගැන දේශපාලනේ කතා කරනවා එක දවසක් අව්වේ හිටන් ඉඳල එක දවසක් බඩගින්නේ ඉඳල තියනවද රට වෙනුවෙන්.හමුදාවේ කොල්ලෝ අවුරුදු ගානක් අපි වෙනුවෙන් දුක් වින්දා.තොපි එක එක දවසකින් අමතක කරනවද.තොපි අද මේ සනසිම්න් හිටියට තාත්තල නැති දරුවෝ.වැන්දබු අය තාම දුක් විඳිනවා උන්ට නැති උන අය දවසින් දෙකෙන් ආයේ එන්නේ නැහැ. තොපි වගේ කල කන්නි වදාපු අම්මලට පව් සිද්ද වෙනවා තොපි මේ හැසිරෙන විදිය දැක්කහම.තොපි ඕන එකෙක් ට චන්දෙ දාපන් ප්‍රබා කරන් කියන්නේ බල්ලෙක්.උට කවදාවත් මහත්තයෙක් වෙන්න බැහැ

    chande hinda owa penne na ban wadak na owa kiyala. :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හූවක් නෙමේ බන් , උන්ට ෆුල් ආතල් එහෙම කිව්ව එකට , දෙමළ මිනිස්සුට ඉඩම් ආයේ දෙන එක හරි , ඒත් බන් 50% හමුදාව අයින් කරන එකයි, මිස්ට ප්‍රභාකරන් කියන එක මොන නිහීන කමක්ද? :no::no::no:
    වස්සො 88-89 ලන්කාවෙ ලොකු භීශනයක් තිබුන. ඒකාලෙ අස්සක් මුල්ලක් නෑර හමුදා කෑම්ප් තිබුනා. කෝදැන් ඒවා? අන්න ඒ විදියට ක්‍රමානුකූලව හමුදාව ඉවත්කරල ප්‍රජාතන්ත්‍රවාදෙ පිහිටුවන්න වෙනව. උතුරු පලාත සින්හලයාගෙ යටත් විජිතයක් කියන ආකල්පයෙන් මිනිස්සු එලියට ආවෙ නැත්නම් ජාතික ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බැහැ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එළකිරි_කොල්ලා;17653781 said:
    ජාතික වීරයෙක් කරන්න ඕනේ ප්‍රබාකරන් මහත්තයාව.තව ටික කාලෙකින් මොන කියයි ද දන්නේ නැහැ.එළකිරි එකේ ඉන්න කාල කන්නි බත් බැලයෝ.තොපි වගේ බල්ලෝ මොන හිතකින් ද මිස්ටර් ප්‍රබා කරන් කියන කතාව අනුමත කරන්නේ.මේ විදියට මොන නායකයෙක් කිව්වත් වැරදි.තොපි පක්ෂ දේශපාලනයක් හින්ද මේ වැරදිත් හරි කියනවා.යකෝ විරුද්ද වෙයන් වෙන දුෂණ වංචා වලට.බැනපන් මහින්දගේ හොරා වැඩ වලට.එත් මේ වගේ අමන බලු කටකින් කියන කතාවල් අනුමත කරන්න තරම් තොපි කොච්චර නින්දීත වෙලාද චන්දෙ හින්ද.තොපිට මේක හදවතට දැනෙන්නේ චන්දෙ නැති කලෙක කිව්වහම විතරද.තොපි සිංහලයෝ ද දෙමල ප*** යෝ ටිකක් ද. මේ කතාව දැකල මගේ ලේ රත් උනා නිසයි මෙහම කියන්නේ.තොපි ඕනේ පොන්නයෙක් ට චන්දෙ දීපල්ලා.එත් මේ වගේ බලු කතා අනුමත කරන්න එපා.වැරදි දේට වැරදි කියපන් සිරිසේනට බැරි නම් ඕන එකෙක් ට චන්දෙ දාපන් මේ වගේ වැරදි
    දේවල් හරි කියන්න එපා.:angry::angry::angry::angry::angry: තොපි මේවා හරි කියනවා නම් තොපේ මිනීවළවල් වලටත් හෙන ගහන්න ඕනේ.තොපේ කව්රුත් කොටි මරල නැති නිසා වේදනාවක් දැනේන්නේ නැද්ද.පුටුව උඩට වෙලා නෙට් එකෙන් චන්දෙ ගැන දේශපාලනේ කතා කරනවා එක දවසක් අව්වේ හිටන් ඉඳල එක දවසක් බඩගින්නේ ඉඳල තියනවද රට වෙනුවෙන්.හමුදාවේ කොල්ලෝ අවුරුදු ගානක් අපි වෙනුවෙන් දුක් වින්දා.තොපි එක එක දවසකින් අමතක කරනවද.තොපි අද මේ සනසිම්න් හිටියට තාත්තල නැති දරුවෝ.වැන්දබු අය තාම දුක් විඳිනවා උන්ට නැති උන අය දවසින් දෙකෙන් ආයේ එන්නේ නැහැ. තොපි වගේ කල කන්නි වදාපු අම්මලට පව් සිද්ද වෙනවා තොපි මේ හැසිරෙන විදිය දැක්කහම.තොපි ඕන එකෙක් ට චන්දෙ දාපන් ප්‍රබා කරන් කියන්නේ බල්ලෙක්.උට කවදාවත් මහත්තයෙක් වෙන්න බැහැ

    ඒක තමයි අපිත් කියන්නෙ, කරුනා මහත්තයාට සෙලූට් කරන්නෙත් අපේ හමුදාවේ කොල්ලොම තමයි.. මේවා කැත වැඩ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සම්පූර්ණ කතාව මට හම්බුනේ නෑ , හම්බුනු ටික දැම්මේ , මිස්ට ප්‍රභාකරන් කිව්වනම් ආයේ අහන්න දෙයක් නෑ , ඉතුරු ටිකත් දෙසා බාන්න ඇති. උබ හිතනවද සම්පූර්ණ සමාජයක් අවුරුදු 5 කින් පුණරුත්තාපනය කරන්න පුලුවන් කියලා. මොලේ කොහෙද බන් තියෙන්නේ, ගලේ ගහලා යැව්වත් ඔය ප්‍රභාකරන් එක්ක හිටියා පරම්පරවේ ඔලු සුද්ද කරන්න බෑ , ඒකට ඔය පරණ උන් සෙට් එක අයින් වෙන්න ඕනා. ඒකයි තාම උතුරේ හමුදා දැඩිව රඳවලා තියෙන්නේ.උන් මැරිලා යන දවසක දැන් හැදෙන පරපුරනම් සුද්ද වෙලා තියෙයි.
    උඹ වගේ බත් කන හරකෙක්:angry::angry:
    උදේ හවා හමුදාව දකිනකොට දෙමල මිනිස්සුන්ට මේවා අමතක වෙයි කියල හිතෙනවද:rolleyes::rolleyes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උඹ වගේ බත් කන හරකෙක්:angry::angry:
    උදේ හවා හමුදාව දකිනකොට දෙමල මිනිස්සුන්ට මේවා අමතක වෙයි කියල හිතෙනවද:rolleyes::rolleyes:

    ඔව් බන් ඌ තාම ඉන්නෙ අර viking යුගයේ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹ වගේ බත් කන හරකෙක්:angry::angry:
    උදේ හවා හමුදාව දකිනකොට දෙමල මිනිස්සුන්ට මේවා අමතක වෙයි කියල හිතෙනවද:rolleyes::rolleyes:

    උබ තණකොලම කන කෙලින්ම හරකෙක් , හමුදාව එහෙම අයින් කරන්න බෑ බොල පුනරුත්තාපනය වෙන්න ගොඩක් කල් ගන්න ඕනා , ඒවා හරියට වෙනකන් හමුදාව ඉන්න ඕනා , හමුදාව එහෙම අඩුකරන්න පුලුවන්නම් අඩුකරලනේ , ඕක ඉල්ලන්නේ කවුද? ටී.ඇන්. ඒ එකයි , පිටරටවල උනුයි. ඇයි උබට හමුදාව පේන්නෙ නැද්ද දකුණේ. උබ වගේ එකෙක් තමයි රටේ ආරක්ශක ඇමති වෙන්න තිබ්බේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වස්සො 88-89 ලන්කාවෙ ලොකු භීශනයක් තිබුන. ඒකාලෙ අස්සක් මුල්ලක් නෑර හමුදා කෑම්ප් තිබුනා. කෝදැන් ඒවා? අන්න ඒ විදියට ක්‍රමානුකූලව හමුදාව ඉවත්කරල ප්‍රජාතන්ත්‍රවාදෙ පිහිටුවන්න වෙනව. උතුරු පලාත සින්හලයාගෙ යටත් විජිතයක් කියන ආකල්පයෙන් මිනිස්සු එලියට ආවෙ නැත්නම් ජාතික ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බැහැ.

    88-89 , ප්‍රබාකරන්ගේ ත්‍රස්තවාදයයි එකද වස්සෝ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    2004 මේ රට වනසන්න ආවේ සුනාමිය...
    2015දි ඵන්න හදන්නේ යහපාලනය
    ඵ්කට මේ රටේ මිනිසුන් ඉඩදෙන්නේ නෑ කවදාවත්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    88-89 , ප්‍රබාකරන්ගේ ත්‍රස්තවාදයයි එකද වස්සෝ
    ඒකත් සිවිල් යුද්දයක් මේකත් සිවිල් යුද්දයක්. ඇයි උඹ හිතාගෙන හිටියෙ උතුරු පලාත ඉන්දියාවෙ කෑල්ලක් කියලද? එහෙත් ඉන්නෙ ලන්කාවෙ මිනිස්සු කියන එක මතක තියාගෙන කතාකරපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒකත් සිවිල් යුද්දයක් මේකත් සිවිල් යුද්දයක්. ඇයි උඹ හිතාගෙන හිටියෙ උතුරු පලාත ඉන්දියාවෙ කෑල්ලක් කියලද? එහෙත් ඉන්නෙ ලන්කාවෙ මිනිස්සු කියන එක මතක තියාගෙන කතාකරපන්

    උබ කොහෙද බන් මෙච්චර කල් හිටියෙ 88/89 තිබුනෙ තුබුන පාලනය පෙරලන කැරල්ලක් නැතිව රට බෙදා ගන්න ඔන එකක් නෙමෙ:angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උබ කොහෙද බන් මෙච්චර කල් හිටියෙ 88/89 තිබුනෙ තුබුන පාලනය පෙරලන කැරල්ලක් නැතිව රට බෙදා ගන්න ඔන එකක් නෙමෙ:angry:
    ඒ උඹට හිතෙන හැටි:cool: