Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන්

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෛත්‍රිගේ ඡන්ද ලක්ෂයක් විතර කැඩුණා මේකට නම්.
    මයිත්‍රීට දිනන්න ඕනි නම් ආයි මේ ගෑණිව නග්ගන්න නරකයි ස්ටේජ් එකට:yes:
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    මේ ගෑනිට නම් මාත් කැමති නෑ නමුත් මහින්දට අපේ උන් දහස් ගානක් මරපු KPව රෙද්ද අස්සෙ දාන් ඉන්න පුලුවන් නම් ඇයි බන් මිස්ටර් කිවුවම මොකද? ඔක චන්දෙ ගන්න කරපු වැඩක්.

    mekane ban...mahinda waradi thama...KP wa redda asse dan hitiya thama...eth loweth unta wenama kallak dila nane...mahindata one welawaka pukata pain gahala eliyata danna puluwan ne...but ban chandrikala enne ee wage sellamakata nemei ne...unta me raten wadak na satha 5 kata...naththam mechchara kal thibbe nathi rata gana adare me hadissiye awith thiyenne mokada...??

    Mahindawa nawaththanna one thamai...but ekata wisaduma Ponna mythree nemei..ekai man nam dakina widiya..

    Umba ban ALTO ekak vikunala MARUTI ekak ganne nane???? hithala balapan..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ගොඩක් උන් දැන් හැම එකේම නිවුස් බලනවා , සිරස , අයි.ටී.එන් , ඔය දෙකම , කොහොමත් හැම එකාම ඕක දකිනවනේ. ෆොන්සේකා මහත්තයගේ කට වගේ තමයි මේකත්. මහින්ද දිනන ගාන 53%.
    මරාට දිනන්න නම් බෑ පුතෝ. අපි ඔට්ටුවක් දාමුද පැරදුනොත් මම මේකෙන් යනවා. මරා පැරදුනොත් උඹ යන්න ඕනි ? ඔට්ටුද ? :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mekane ban...mahinda waradi thama...KP wa redda asse dan hitiya thama...eth loweth unta wenama kallak dila nane...mahindata one welawaka pukata pain gahala eliyata danna puluwan ne...but ban chandrikala enne ee wage sellamakata nemei ne...unta me raten wadak na satha 5 kata...naththam mechchara kal thibbe nathi rata gana adare me hadissiye awith thiyenne mokada...??

    Mahindawa nawaththanna one thamai...but ekata wisaduma Ponna mythree nemei..ekai man nam dakina widiya..

    Umba ban ALTO ekak vikunala MARUTI ekak ganne nane???? hithala balapan..
    ඒකට තමයි ක්‍රමයේ වෙනසක් ඕනි ? උබට මහින්ද එක්ක ඉන්න ටී එන් ඒ මන්ත්‍රීවරු දේශප්‍රේමියො චන්ද්‍රිකා කොටියා ? මොකක්ද බන් මේ දෙබිඩි පිළිවෙත ?
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    මයිත්‍රීට දිනන්න ඕනි නම් ආයි මේ ගෑණිව නග්ගන්න නරකයි ස්ටේජ් එකට:yes:

    mithree ta ewa control karanna power ekak na ban..ekane aula..
    balapan miniha katha karana dewal...kata padam karala kiyagena kiyagena yanawa....miniha nikanma nikan anith eun ge toy ekak wage ban...

    me rate danata wela thiyena winase hodai ban maithree la awith karanna hadana winaseta wada....

    mahindata chande denna kiyanawa nemei...matath mahinda dan athi wela but uwa nawaththanna mithree gena eka satha 5 kata wadak na...

    Apita me inna athal eka kudu wela yanakan api ta eka therenne na..
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ඒකට තමයි ක්‍රමයේ වෙනසක් ඕනි ? උබට මහින්ද එක්ක ඉන්න ටී එන් ඒ මන්ත්‍රීවරු දේශප්‍රේමියො චන්ද්‍රිකා කොටියා ? මොකක්ද බන් මේ දෙබිඩි පිළිවෙත ?

    umbata therenne nane ban.... araya hodai meya narakai nemei....degolloma narakai...

    mahinda gawa inneth ballo...chandrika la wada karanneth balloth ekka...

    but mahinda eee ballonge powers limit karala ganata thiyagannawa...umba hithanne chandrikala ehema karanawa kiyalada? demalun tai thambin tai me rate kali nodi inidi kiyalada?....

    anna ekai... desha premiyo ekek wath na ban lankawe dan...man kiyanne winasen thawath winaseta yanna epa...me winasema goda daganna balnawa misak
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හිතෙන හැටි:P:oo: කොටියි ජෙවිපි අරගලයයි දෙකම එකයි කියලාද උබ කියන්නෙ

    ඔන්න ඔය වෙලාවට තම්යි ෆයිල් අදින්න හිතෙන්නෙ:rofl:
    පොඩි පොඩි වෙනස්කම් තිබුනට සමානකම් වැඩියි :cool::cool:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mithree ta ewa control karanna power ekak na ban..ekane aula..
    balapan miniha katha karana dewal...kata padam karala kiyagena kiyagena yanawa....miniha nikanma nikan anith eun ge toy ekak wage ban...

    me rate danata wela thiyena winase hodai ban maithree la awith karanna hadana winaseta wada....

    mahindata chande denna kiyanawa nemei...matath mahinda dan athi wela but uwa nawaththanna mithree gena eka satha 5 kata wadak na...

    Apita me inna athal eka kudu wela yanakan api ta eka therenne na..
    එහෙනම් ඡන්දෙ නොදා ඉදපන් ඇයි බන් කුඩුකාරයෙක්ට දෙන්නෙ ? හිතපන් 2005 මරාව ගෙනාවෙත් චන්ද්‍රිකා. එතකොටත් කිව්වා මරා චන්ද්‍රිකාගෙ අතකොලුවක් වෙයි කියලා. කෝ උනාද ? විධායක ජනාධිපති කියන්නෙ එක එකාට නටවන්න පුළුවන් එකෙක් නෙමෙයි. මරා කියන්නෙ චන්ද්‍රිකා ගෙනාපු හැම යෝජනාවකටම එහෙයි කියපු එකෙක්. ඒකීය කියලා කියන්නත් ලැජ්ජා වෙච්ච එකෙක්. රතන හාමුදුරුවෝ යුද්ද කරමු කියනකොට උන්නාන්සෙගේ මූණටම බැනපු කෙනෙක්. ]
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    umbata therenne nane ban.... araya hodai meya narakai nemei....degolloma narakai...

    mahinda gawa inneth ballo...chandrika la wada karanneth balloth ekka...

    but mahinda eee ballonge powers limit karala ganata thiyagannawa...umba hithanne chandrikala ehema karanawa kiyalada? demalun tai thambin tai me rate kali nodi inidi kiyalada?....

    anna ekai... desha premiyo ekek wath na ban lankawe dan...man kiyanne winasen thawath winaseta yanna epa...me winasema goda daganna balnawa misak
    ඇටේ තමයි ඒකද ඉන්දියාවට ගිහිං කිව්වෙ 13 එහා ගිය බලතල පළාත් සභා වලට දෙනවා කියලා ? අපි මැරිලා ඉපදුනේ නෑ යකෝ. අපි දන්නවා සතා හොදට මූ තව අවුරුදු 8 ක් ආවොත් රට කම්මුතුයි
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ඒකට තමයි ක්‍රමයේ වෙනසක් ඕනි ? උබට මහින්ද එක්ක ඉන්න ටී එන් ඒ මන්ත්‍රීවරු දේශප්‍රේමියො චන්ද්‍රිකා කොටියා ? මොකක්ද බන් මේ දෙබිඩි පිළිවෙත ?

    anith eka thamai...wenasak ona kiyana eka...

    wenasak kiyanne moadda?....

    lankawa kiyana ratata hikila thienne onna oka nisai.,...

    hama welema mokak hari wisadumak one kiyala hamoma kiyanawa...kauruth kiyanne na wisaduma mokadda kiyala....

    wenasak one thama...eth eka mokadda kiyana eka hariyatama balanna one..
     
    එළකිරි_කොල්ලා;17653781 said:
    ජාතික වීරයෙක් කරන්න ඕනේ ප්‍රබාකරන් මහත්තයාව.තව ටික කාලෙකින් මොන කියයි ද දන්නේ නැහැ.එළකිරි එකේ ඉන්න කාල කන්නි බත් බැලයෝ.තොපි වගේ බල්ලෝ මොන හිතකින් ද මිස්ටර් ප්‍රබා කරන් කියන කතාව අනුමත කරන්නේ.මේ විදියට මොන නායකයෙක් කිව්වත් වැරදි.තොපි පක්ෂ දේශපාලනයක් හින්ද මේ වැරදිත් හරි කියනවා.යකෝ විරුද්ද වෙයන් වෙන දුෂණ වංචා වලට.බැනපන් මහින්දගේ හොරා වැඩ වලට.එත් මේ වගේ අමන බලු කටකින් කියන කතාවල් අනුමත කරන්න තරම් තොපි කොච්චර නින්දීත වෙලාද චන්දෙ හින්ද.තොපිට මේක හදවතට දැනෙන්නේ චන්දෙ නැති කලෙක කිව්වහම විතරද.තොපි සිංහලයෝ ද දෙමල ප*** යෝ ටිකක් ද. මේ කතාව දැකල මගේ ලේ රත් උනා නිසයි මෙහම කියන්නේ.තොපි ඕනේ පොන්නයෙක් ට චන්දෙ දීපල්ලා.එත් මේ වගේ බලු කතා අනුමත කරන්න එපා.වැරදි දේට වැරදි කියපන් සිරිසේනට බැරි නම් ඕන එකෙක් ට චන්දෙ දාපන් මේ වගේ වැරදි
    දේවල් හරි කියන්න එපා.:angry::angry::angry::angry::angry: තොපි මේවා හරි කියනවා නම් තොපේ මිනීවළවල් වලටත් හෙන ගහන්න ඕනේ.තොපේ කව්රුත් කොටි මරල නැති නිසා වේදනාවක් දැනේන්නේ නැද්ද.පුටුව උඩට වෙලා නෙට් එකෙන් චන්දෙ ගැන දේශපාලනේ කතා කරනවා එක දවසක් අව්වේ හිටන් ඉඳල එක දවසක් බඩගින්නේ ඉඳල තියනවද රට වෙනුවෙන්.හමුදාවේ කොල්ලෝ අවුරුදු ගානක් අපි වෙනුවෙන් දුක් වින්දා.තොපි එක එක දවසකින් අමතක කරනවද.තොපි අද මේ සනසිම්න් හිටියට තාත්තල නැති දරුවෝ.වැන්දබු අය තාම දුක් විඳිනවා උන්ට නැති උන අය දවසින් දෙකෙන් ආයේ එන්නේ නැහැ. තොපි වගේ කල කන්නි වදාපු අම්මලට පව් සිද්ද වෙනවා තොපි මේ හැසිරෙන විදිය දැක්කහම.තොපි ඕන එකෙක් ට චන්දෙ දාපන් ප්‍රබා කරන් කියන්නේ බල්ලෙක්.උට කවදාවත් මහත්තයෙක් වෙන්න බැහැ

    සිරාවට මචං, අපේ මෝඩ මීහරක් හරි දේට හරි, වැරදි දේට වැරදි කියන්න දන්නේ නැති, වැරදි කලත් ඒවා සුද්ද කරන පහත් දේශපාලනයක් බන් කරන්නේ. උබ පොයින්ට් එකටම කියල තියෙනවා.
    ජය වේවා!!!!
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    anith eka thamai...wenasak ona kiyana eka...

    wenasak kiyanne moadda?....

    lankawa kiyana ratata hikila thienne onna oka nisai.,...

    hama welema mokak hari wisadumak one kiyala hamoma kiyanawa...kauruth kiyanne na wisaduma mokadda kiyala....

    wenasak one thama...eth eka mokadda kiyana eka hariyatama balanna one..
    සරලව කිව්වොත් 18 අහෝසි කරලා , ජනාධිපති ධූරයේ අත්තනෝමතික බලතල කපලා ස්වාධීන කොමිශන් සභා පිහිටුවීම. මම මයිත්‍රී ගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඔච්චරයි
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    සුලු තොට පෙන්නනම් මම සුලු , පන්ති යනවා කියලා මාතර රැල්ල පාගන ලොල්ලා නේ උඹ පව් බන් , ඊයා

    PS - බොරු කිය කියා දගලන්න එපා , උඹව මාතර ටවුන් එකේ දණගස්සනවා දැනගනින්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දැනගස්සන්න ආපු කස්ටිය ගිය හැටි අහගනින් දන්නා පුද්ගලයෝන්ගෙන් :lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය ගෑනිට ඕනේ රටක් නෙවෙයි, හොද ප**ක්. ඒක එටම දන්නවා. අර අම්ම අප්පගේ චරිතෙත් කන වැඩ කරන්නෙ වේසා ...............
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    මට ඔය Mr කෑල්ලට කෑගහන අය කියන්න මෙහෙම එක්කෙනෙක් ඉවත් වෙන්නෙ ඇයි කියල ?

    B6KPSF3CEAAb--R.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වස්සො 88-89 ලන්කාවෙ ලොකු භීශනයක් තිබුන. ඒකාලෙ අස්සක් මුල්ලක් නෑර හමුදා කෑම්ප් තිබුනා. කෝදැන් ඒවා? අන්න ඒ විදියට ක්‍රමානුකූලව හමුදාව ඉවත්කරල ප්‍රජාතන්ත්‍රවාදෙ පිහිටුවන්න වෙනව. උතුරු පලාත සින්හලයාගෙ යටත් විජිතයක් කියන ආකල්පයෙන් මිනිස්සු එලියට ආවෙ නැත්නම් ජාතික ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බැහැ.

    අපේ ගම් පළාතෙත් තියෙනවා ආමි කෑම්ප්. :cool:එව්වත් අයින් කරන්න කරන්න බල කරන්න ඕනේ...:yes: දැන් යුද්ධයක් නැහැනේ :yes:
    අනික දැං ලංකාවෙම ඉන්න යුධ හමුදාව විසුරවන්න ඕනේ.. දැන් යුද්ධයක් නැහැනේ :yes:
    පට්ට අයිඩියා එක.... තෑන්ක්ස්:lol:

    උතුරු පලාත සින්හලයාගෙ යටත් විජිතයක් කියන ආකල්පයෙන් මිනිස්සු එලියට ආවෙ නැත්නම් ජාතික ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බැහැ
    ඒක නෙවෙයි.. දැන් කාගේ හිතේද ඔහෙම එකක් තියෙන්නේ :shocked: